original duplicate
manufacture eka nam supplier wenas unata kamak naha. athe ganak thiyan wadi ganata dena ewa ganna modayo innawada lankawe.

Toshiba Notebook - L745-I3 gana kattiya moko hithanne?

ටොෂීබා නම් කෝකත් එලකිරි තමා.....!! 

මචංලා මට පොඩ්ඩ්ක් කියපල්ලා කෝ මෙන්න මේ laptop එක ගැන විස්තරයක්
HP PAVILLION 1000-1103TX
CORE i3-2370M. RAM 2GB
HDD 500GB
VGA AMD 1GB
DISPLAY 14.O HD

මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, තවම ලංකාවේ ඔරිජිනල් ඩීලර්ලා කවුරුවත් ගෙන්වන්නේ නම් නෑ......
Hand Carry or හොර තම්බි ටික හොර පාරෙන් ගෙනාපුවා තමා මෙහේ තියෙන්නේ.......!! 
Kiyapalla ko.........මචංලා මට පොඩ්ඩ්ක් කියපල්ලා කෝ මෙන්න මේ laptop එක ගැන විස්තරයක්
HP PAVILLION 1000-1103TX
CORE i3-2370M. RAM 2GB
HDD 500GB
VGA AMD 1GB
DISPLAY 14.O HD



හොර තම්බි හැත්ත..මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, තවම ලංකාවේ ඔරිජිනල් ඩීලර්ලා කවුරුවත් ගෙන්වන්නේ නම් නෑ......
Hand Carry or හොර තම්බි ටික හොර පාරෙන් ගෙනාපුවා තමා මෙහේ තියෙන්නේ.......!!
![]()






