Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    mage lagath toshiba ekak thamai ban thiyenne.
    Toshiba Satellite L655
    eth 1.5 years waladi battery eka replace karanna kiyala msg ekak enawa.
    Mama dekapu godak toshiba lap wala me problem eka thiyanawa.
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචංලා මට පොඩ්ඩ්ක් කියපල්ලා කෝ මෙන්න මේ laptop එක ගැන විස්තරයක්

    HP PAVILLION 1000-1103TX
    CORE i3-2370M. RAM 2GB
    HDD 500GB
    VGA AMD 1GB
    DISPLAY 14.O HD
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    thumbs_up.gif
    Good Thread bro!
    thumbs_up.gif

    :cool:REP 7+:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචංලා මට පොඩ්ඩ්ක් කියපල්ලා කෝ මෙන්න මේ laptop එක ගැන විස්තරයක්

    HP PAVILLION 1000-1103TX
    CORE i3-2370M. RAM 2GB
    HDD 500GB
    VGA AMD 1GB
    DISPLAY 14.O HD

    :oo::oo: මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, තවම ලංකාවේ ඔරිජිනල් ඩීලර්ලා කවුරුවත් ගෙන්වන්නේ නම් නෑ...... :no: Hand Carry or හොර තම්බි ටික හොර පාරෙන් ගෙනාපුවා තමා මෙහේ තියෙන්නේ.......!! :angry:
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචංලා මට පොඩ්ඩ්ක් කියපල්ලා කෝ මෙන්න මේ laptop එක ගැන විස්තරයක්

    HP PAVILLION 1000-1103TX
    CORE i3-2370M. RAM 2GB
    HDD 500GB
    VGA AMD 1GB
    DISPLAY 14.O HD
    Kiyapalla ko.........:confused::confused::confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif



    පට්ට ට්‍රේඩ් එක උරාජ් ,,,,,,,,,,
    නොදැන සිටි ගොඩාක් දේවල් දැනගත්තා
    බොහොම ස්තුතියි යාළුවා .......................................
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    :oo::oo: මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, තවම ලංකාවේ ඔරිජිනල් ඩීලර්ලා කවුරුවත් ගෙන්වන්නේ නම් නෑ...... :no: Hand Carry or හොර තම්බි ටික හොර පාරෙන් ගෙනාපුවා තමා මෙහේ තියෙන්නේ.......!! :angry:
    හොර තම්බි හැත්ත..:angry::angry::angry:
    මචන් එත් ඒ ලැප් එක හොදද..?
    එහෙම නැත්තම් switchable graphics තියෙන hp ලැප් එකක් කියපන් කෝ...:yes::yes::yes::yes: