මගේ ලැප් එකේ රයිටරේ දාන්න රු. 16,000 ක් ඉල්ලපු රත්නෙ නේද මේ වැඩකරු??
වැඩකරු තමා ඌ උඹෙන් 16000 ක් කඩා ගත්තනම් !!

මගේ ලැප් එකේ රයිටරේ දාන්න රු. 16,000 ක් ඉල්ලපු රත්නෙ නේද මේ වැඩකරු??

වැඩකරු තමා ඌ උඹෙන් 16000 ක් කඩා ගත්තනම් !!![]()



කිව්වෙනන් ගෙනත් දියන් හදල දෙන්නන් කියල (නිකන් හදල දෙන්නන් වගේ)
පස්සෙ මර්සි ටෝක් දානවා රැ. 16,000 ක් යනවලු..
යකෝ මම රයිටර් 4,5 ක් සෙට් කරගන්නවනෙ ඒ ගානට පිටින්...
අනේද කියන්නෙ
මුන් අපිවත් අන්දවන්න හදනවනෙ ඉතින්..![]()

දැන් පරණ පොස්ට් කියෝගෙන ගොනා වගේ එයි උඹට අමතන්න !!#කන්නෝ දෙන්නම ඉන්නවා නෙහ්?![]()
මම මේ නොදන්න නිසා අහන්නේ..
ඇත්තටම අපේ බස් රත්නෙට කොම්පියුටර් යන්තරේ ගැන අවබෝධයක් තියෙනවද?
විශේෂයෙන් අර ලැප්ටොප්ද මොන ටොප්ද කියන ඒවා ගැන??

උඹටත් මට කියන්න ඇත්තේ ඔය ටිකමය !!
![]()

වරෙන්කෝ සෙටමෝල් එකට දෙන්න ජම්බු.....!! 

වරෙන්කෝ සෙටමෝල් එකට දෙන්න ජම්බු.....!!
![]()

උන් ගාවට ගියෙමි. අළුත් ස්ටොක් නැති බව පැවසිණි!!!!! තිබුනු ටොෂීබා එක i3 ප්‍රොසෙසරයක් සහිත එකකි. ගන් දෝ නොගන් දෝ කියා අන්ධභූතව සිටිමි...........!!!!!![]()

ඕකුන් ගාව හැමදාම නැති බනේ තමා.... පිස්සුවක් ඈතෑ ඔය ශෝ රූම් එකෙන් ගන්න.... ඕකුන් වගේ කුම්මැහියෝ ටිකක්..... සිස්ටම් එකෙන් බැලුවා නම්, ඕනා තරම් ලැප් තියෙන ස්ථානද සහිතව බලා ගත හැක......
ඔබතුමාගේ අවශයතාවන්ට, i3 එකක් උපරිමය......!! 
ඌ වෙන ටොප් ගැනනම් දනී![]()


ගම්දෝ නොගන්ම්දෝ කියල සිතුනි මට .. ගැරන්ටි දීලද පුටේ ලැප් දුන්නේ රත්නේ නුඹට ?
ගන්න එකක් කෙයාර් පැක් එකක් එක්ක ගන්න දොස්තර මහත්තයෝ !! වැඩියෙන් චුට්ටක් ගෙව්වට පාඩු නැත !! දැන් එන ලදරම් වල හරියටම අවූරුද්දෙන් ලෙඩ !!![]()

කෙයා පැක් එකක් එක්ක උනත් හැබැයි ඒසර් නම් ගන්න එපා...... 


මොකෝ බන් හැම වෙලේම ජම්බු දෙන්න හදන්නේ උඹ ජම්බු ගහෙන්වත් වැටුනද ?![]()
තරින්ද හිමිපානො ඒසර් ගත්තා වගේ.......!! 





DanLu thread eka dakke....
Congratzz Uraj ayye..![]()
Good post..
mamath toshiba lap ekak thamai use karanne aurudu 4ka idala.. Thamanan yanthan lapa wada..![]()
