Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක

  • Total voters
    469

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොස්සට පෙම් බැන්ද තරුණයෙකුගේ ජීවිත කතාව...

    ළඟදීම පල කරන්න වෙයි වගේ :dull::dull:

    මට ඊ මේල් ඇඩ්‍රස් එකක් තියනවා මචන්:D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ බන්:baffled:

    උබ මෙතන අනුන්ගේ පැටවූ හොයනවා බලපන් අරුන් මැච් එක කනවා :angry::angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපෝ තොපිට තේරෙන්නේ නෑ මම වෙන තේරුමක් ඇතුව කිව්වේ !! තොපි හිතුවේ මූ ෆේක් කියලද ගොන් රැල ?... මම නිකමට කිව්වේ !! යූ.එෆ්.ඕ වෙන බුවෙක් !!
    මූ මගේ අතීසාර ෆ්‍රෙන්ඩෙක් බන්.:)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    අපෝ තොපිට තේරෙන්නේ නෑ මම වෙන තේරුමක් ඇතුව කිව්වේ !! තොපි හිතුවේ මූ ෆේක් කියලද ගොන් රැල ?... මම නිකමට කිව්වේ !! යූ.එෆ්.ඕ වෙන බුවෙක් !!

    :shocked::shocked: රත්නෙට එච්චර බයක්
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    සිරාවට අර ගල් කුමාර උඹට එවන ඊමේල් මටත් එවහන්කෝ !! :D

    මට පෙන්නේ මුන් දෙන්නම අනෝමව ෂෙයාර් කර ගන්නවද කොහෙද :eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් උඹ රත්නෙ ද කියපන් පැනල උත්තරේ දුන්නේ ? :baffled:

    මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...:rolleyes::rolleyes:
    තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉතින් යුරාජ් අයියට පොඩි සප් එකක් දුන්නේ..මගේ ලැප් එකත් සර්විස් කරලා දෙන්නම් කිව්වා..3M contact cleaner එකක් අරන් එන්න කිව්වා...:rolleyes::rolleyes:
    තරිය ගෙනාව contact cleaner ඒක නම් මෙලෝ රහක් නෑ කිව්වා...:yes::yes:

    ලොල් උඹටත් කොන්ටැක්ට් ක්ලීනර් ගේන්න කිව්වද ? ඌට පුළුවන් මදුරුවොන්ට ගහනවා වගේ ඕක ගහන්න විතරයි !! ලැපට අබ සරණ යි !! :baffled: