Apallo mission 1969

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ai ban mun okta apahu yanne
    Naeththe dan technology ekath
    Hoda nisaa colour video ekak balanna
    Puluwan live:lol:

    eka parata mathak wela giyapu ekak nemene bn oka Apollo mission ekama ekata karapu ekakne.. apollo 11 witarak eka para awa nemene ..
    anika ekata passe thawa 6 parak witara gihin thiynwane ..
    samahra wita itn 11 di yanna nathuwa athi .. eke athi wadak nane .. aniwa itn eeta passe ekaka hari gihin thiynwane

    aye yanne naththe itin gihin wadak nathi hinda .. eeta wada loku mission dan yanawa ..

    anika itn eka bowuwakma kiymuko .. un e hati modada kiyapnko ochra loku boruwak karankota sapathuwa wena ekakui adiya wena ekakui thiyanna :lol::lol: ehma thiyla eka e kalema mattu wenne nathuwa awrudu 50kta witara passe fb post hadana ekekta mattu wenna :lol::lol::lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    aldrin.jpg

    Collage-moon.jpg

    දැන් හරිද? :P
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේක දෙපැත්තටම බරයි... ගියා කියනව ගියේ නෑ කියනවා අනේ මන්ද.... බොහෝ දුරට ඇපලෝ මිශන් එකෙන් මුන් හදට යන්න ඇති.... පලවෙනි එකෙන් පස්සෙත් ගොඩක් මූන් මිශන් මුන් කලා.... හද ගමන ගැන නූලක් දාමුද?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    im wondering why no one is going to moon now ? we have more technology these days ( im talking about humans. not robotic space machines )
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,360
    19,468
    113
    Colombo
    මූ මෙ 9gag එකේද කොහෙද තිබුනු එකක් දැක්ක ගමන් කික් එකට මෙතන දාල හෙවිල්ලක් බැලිල්ලක් නැතිව

    හදේ ඇවිදිනකොට ඔය බූට් එකට පිටින් Outer Boot එකක් දාගෙනලු ඇවිදලා තියෙන්නෙ
    main-qimg-b7bc0da47cfa57bc0d9677be1a3ed5d7-c

    main-qimg-9d10abf3efa7374cd04b84471615cf95-c

    ඔය පලවෙනි පින්තූරෙ පහල දකුනු පැත්තෙන් තියෙන්නෙ ඒක

    අනික ඔය හදට ගිය එක බොරු කියලා කියන්න බැහැනේ මොකද අවුරුද්දකට විතර කලින් නාසා එකෙන් හදට ගියපු මිශන් වල හයි රෙසලූශන් ෆොටෝ 8400ක් පබ්ලික් රිලීස් කරානේ, බොරුවක් කරන්නවා නම් කොච්චර අමාරුද එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 8400 රිලීස් කරන්න, එහෙම බොරුවක් නම් කවුරුහරි ඔවයින් අල්ලගන්නවානේ, මොකද අපි විතරක් නෙමෙයි නේ ඕවා බලන්නෙ

    අනික එක පාරක් නෙමෙයි උන් 6 පාරක් හදට ගිහින් තියනවා මිනිස්සු එක්ක, අන්න ඒව නිසා තමයි ඕක බොරුයි කියන්න අමාරු
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    මචෝ මම නම් දන්නේ නෑ ගියාද නැද්ද කියල. මොකද මම ඔය තර්කේ ජොලියට කිව්වත්. සමහර සයිට් වල පෲ කරන්න සාක්සි දාල තියෙනව. මොනා උනත් මේ ත්‍රෙඩ් එකෙන් මම නම් දෙයක් ඉගෙන ගත්ත. එකයි වෙන්න ඔන. අනික මම මොකෙක්ද බන් ඔක බොරු කියන්න. අර දර්පන වලට ලේසර් එක ගහපු වීඩ්යෝ මම බැලුව ඉතින් ඒකත් දන්නෙ මේ ත්‍රෙඩ් එක නිසා. අනිවා උන් හදට ගියා බන්. එත් ගියේ නෑ කියන්නත් පුලුවන් තරක කලොත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    මූ මෙ 9gag එකේද කොහෙද තිබුනු එකක් දැක්ක ගමන් කික් එකට මෙතන දාල හෙවිල්ලක් බැලිල්ලක් නැතිව

    හදේ ඇවිදිනකොට ඔය බූට් එකට පිටින් Outer Boot එකක් දාගෙනලු ඇවිදලා තියෙන්නෙ
    main-qimg-b7bc0da47cfa57bc0d9677be1a3ed5d7-c

    main-qimg-9d10abf3efa7374cd04b84471615cf95-c

    ඔය පලවෙනි පින්තූරෙ පහල දකුනු පැත්තෙන් තියෙන්නෙ ඒක

    අනික ඔය හදට ගිය එක බොරු කියලා කියන්න බැහැනේ මොකද අවුරුද්දකට විතර කලින් නාසා එකෙන් හදට ගියපු මිශන් වල හයි රෙසලූශන් ෆොටෝ 8400ක් පබ්ලික් රිලීස් කරානේ, බොරුවක් කරන්නවා නම් කොච්චර අමාරුද එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 8400 රිලීස් කරන්න, එහෙම බොරුවක් නම් කවුරුහරි ඔවයින් අල්ලගන්නවානේ, මොකද අපි විතරක් නෙමෙයි නේ ඕවා බලන්නෙ

    අනික එක පාරක් නෙමෙයි උන් 6 පාරක් හදට ගිහින් තියනවා මිනිස්සු එක්ක, අන්න ඒව නිසා තමයි ඕක බොරුයි කියන්න අමාරු

    මේක පොඩ්ඩක් අවුල්
    හදේ වායු ගෝලයක් නැහැ
    එත් ඇමරිකන් කොඩිය හොදට ලෙලදෙනවා
    අනේ මන්දා .

    512px-Buzz_salutes_the_U.S._Flag.jpg