Apallo mission 1969

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    මචන් මගෙ රුම් එකට එහා පැත්තේ ඉන්නේ ඇමරිකන් ප්යිලට් කෙනෙක් අවුරුදු 50ක් විතර ඇති මිනිහා කිව්වා එක පාරකට වැඩියේ හදට හිල්ලා තියෙනවලු. ගොඩක් ඉස්සර එක්ස්පෙරිමන්ට් එකක් කරාලු කාන්තාර වලට මාසෙකට දෙතුන් පාරක් වැස්ස එන්න මොනවද සීන්එකක් හදට කරන්න හදලා තියෙනවා. පස්සේ orbiting rhythm එකට ලොකු සීන් එකක් වෙනවා කියලා වහාම ඒක නැවැත්තුවා කියලා කියනවා.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මේක පොඩ්ඩක් අවුල්
    හදේ වායු ගෝලයක් නැහැ
    එත් ඇමරිකන් කොඩිය හොදට ලෙලදෙනවා
    අනේ මන්දා .

    512px-Buzz_salutes_the_U.S._Flag.jpg

    Anna ekath awul mata. Danna kenek
    Explain plz
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    මේක පොඩ්ඩක් අවුල්
    හදේ වායු ගෝලයක් නැහැ
    එත් ඇමරිකන් කොඩිය හොදට ලෙලදෙනවා
    අනේ මන්දා .


    කොඩිය සෙලවෙන්න වායුව ඔනේ නැහැ බන්. ඔතන 1.622 m/s² gravity එකකදී කොඩියට ගහලා තියෙන frame එකත් එක්ක යට කැල්ල උඩට යනවා. ඒක අපිට පේන්නේ හුලගට සෙලවෙනවා කියලා. හරියට උබ කොන්ඩය දිගට වවාගෙන හිටියොත් සේරම උඩට පිහිටලා හිටින්නේ.... ඒක බලන කෙනෙකුට පේන්නේ හුලගට සෙලවෙනවා කියලා.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    හදට ගිය එක නිකම්ම නිකන් hoax එකක් නෙවෙයි බන් ඇමරිකන් වුන් සහ චයිනා කරයෝ කීපපාරක්ම හඳට ගිහිල්ලා තියෙනවා. හොර රහසේම මම අනුමාන කරන විදිහට දෙවැනි හෝ 3වෙනි පාර තමයි රිෆ්ලෙක්ටර්ස් හයිකරලා තියෙන්නේ හදේ.. එත කොට කාටහරි confirm කරගන්න පුළුවන් බොරුවක්ද කරලා තියෙන්නේ කියලා.


     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කියන්නේ ඇපලෝ 11න් හදට ගියේ නෑ
    ඕකට පස්සෙත් ගියානේ එතකොට යන්න ඇති
    දැන් ඉතින් හදේ ඒවගේ ඉතුරු වෙලා දාලා ආපුවා ඇති
    මට හිතෙන දේ කිව්වේ
    රුසියාවේ මොරාල් එක බස්සන්න හදට ගියා කිව්වා වෙන්න පුලුවන්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කොඩිය සෙලවෙන්න වායුව ඔනේ නැහැ බන්. ඔතන 1.622 m/s² gravity එකකදී කොඩියට ගහලා තියෙන frame එකත් එක්ක යට කැල්ල උඩට යනවා. ඒක අපිට පේන්නේ හුලගට සෙලවෙනවා කියලා. හරියට උබ කොන්ඩය දිගට වවාගෙන හිටියොත් සේරම උඩට පිහිටලා හිටින්නේ.... ඒක බලන කෙනෙකුට පේන්නේ හුලගට සෙලවෙනවා කියලා.


    Agree. I understand now
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම නම් කියන්නේ ඇපලෝ 11න් හදට ගියේ නෑ
    ඕකට පස්සෙත් ගියානේ එතකොට යන්න ඇති
    දැන් ඉතින් හදේ ඒවගේ ඉතුරු වෙලා දාලා ආපුවා ඇති
    මට හිතෙන දේ කිව්වේ
    රුසියාවේ මොරාල් එක බස්සන්න හදට ගියා කිව්වා වෙන්න පුලුවන්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    moral basse nane .. nagga misak .. un thamai palaweni space station eka haduwe :)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    moral basse nane .. nagga misak .. un thamai palaweni space station eka haduwe :)

    නෑ බන් රැසියාවයි ඇමරිකාවයි තරගෙටනේ ඕවා කලේ
    රැසියාව ගොඩක් ඉස්සරහින් හිටියේ අරුන් හදට යන්න කලින්
    අරුන් හදට ගියාට පස්සේ තරගේ නැවතුනා රැසියාවේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් රැසියාවයි ඇමරිකාවයි තරගෙටනේ ඕවා කලේ
    රැසියාව ගොඩක් ඉස්සරහින් හිටියේ අරුන් හදට යන්න කලින්
    අරුන් හදට ගියාට පස්සේ තරගේ නැවතුනා රැසියාවේ

    nop .. nawathune na .. rusiyawa thama palaweni space station eka haduwe Salyut 1 (1971) .. american unta kalin
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    nop .. nawathune na .. rusiyawa thama palaweni space station eka haduwe Salyut 1 (1971) .. american unta kalin

    ගොඩක් ඒවා අඩපන උනාලු බන්
    අරුන් ගියේ නැත්තම් රැසියාව යනවා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගොඩක් ඒවා අඩපන උනාලු බන්
    අරුන් ගියේ නැත්තම් රැසියාව යනවා

    adapana una nan kohomda ban awrudu 3nakin space station ekak yawanne .. space program eka kiyane itn hadata yana eka witrak nemene

    un giye nattan rusiyawa yanawa thama ..

    ithin giyapu ekama aye karala wadak nane .. e hinda un aluth deyak kara arunta kalin ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූ මෙ 9gag එකේද කොහෙද තිබුනු එකක් දැක්ක ගමන් කික් එකට මෙතන දාල හෙවිල්ලක් බැලිල්ලක් නැතිව

    හදේ ඇවිදිනකොට ඔය බූට් එකට පිටින් Outer Boot එකක් දාගෙනලු ඇවිදලා තියෙන්නෙ
    main-qimg-b7bc0da47cfa57bc0d9677be1a3ed5d7-c

    main-qimg-9d10abf3efa7374cd04b84471615cf95-c


    ඔය පලවෙනි පින්තූරෙ පහල දකුනු පැත්තෙන් තියෙන්නෙ ඒක

    අනික ඔය හදට ගිය එක බොරු කියලා කියන්න බැහැනේ මොකද අවුරුද්දකට විතර කලින් නාසා එකෙන් හදට ගියපු මිශන් වල හයි රෙසලූශන් ෆොටෝ 8400ක් පබ්ලික් රිලීස් කරානේ, බොරුවක් කරන්නවා නම් කොච්චර අමාරුද එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 8400 රිලීස් කරන්න, එහෙම බොරුවක් නම් කවුරුහරි ඔවයින් අල්ලගන්නවානේ, මොකද අපි විතරක් නෙමෙයි නේ ඕවා බලන්නෙ

    අනික එක පාරක් නෙමෙයි උන් 6 පාරක් හදට ගිහින් තියනවා මිනිස්සු එක්ක, අන්න ඒව නිසා තමයි ඕක බොරුයි කියන්න අමාරු





    :yes::yes::yes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::dull: