ape amma bayawela

thanujaka

Well-known member
  • විහිළුවකට ගත යුතු දේවලුත් විහිළුවකට ගත නොයුතු දේවලුත් කියල කොටස් දෙකක් තියෙනවා...
    එක තෙරුම් ගන්න බැරි උඹ නං මහ බූරුවෙක් කියලයි මට නං කියන්න තියෙන්නේ...
    ඕව මිනිස්සු විහිළුවකට ගන්න දේවල් නෙමෙයි කියන එක හොදින් මතක තියාගනින්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,033
    113
    Gotland
    නෑ මම හිතන්නේ අර කොටකෙතන සිද්දිය නිසා ඒ අම්මා බය වෙලා වෙන්න ඇති..අනික මේ ටිකේ මෙයාගේ ලොකු වෙනසකුත් පේන නිසා..පව් ඒ අම්මා විනාසෙකින් පුතාව බේරගන්න කියලා හිතාගෙන සල්ලි දෙන්න අහනවා ඇත්තේ..පොඩි දෙවල් නිසා අහිංසක දෙමව්පියන්ට දුක් දෙන එකනන් ජාති ජාතිත් ගෙවලා ඉවරකරන්න බැරි පවක්..:sorry:

    මේ වගේ උන් අපේ නම් නෑ හිටිය නම් ගහනවා අත පය කැඩිලා යන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම උබේ අම්මනම් උබව මන්නෙන් කොටලා මයි මරන්නේ පරය. අම්මව බය කරන්න සල්ලි ගන්න්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විහිළුවකට ගත යුතු දේවලුත් විහිළුවකට ගත නොයුතු දේවලුත් කියල කොටස් දෙකක් තියෙනවා...
    එක තෙරුම් ගන්න බැරි උඹ නං මහ බූරුවෙක් කියලයි මට නං කියන්න තියෙන්නේ...
    ඕව මිනිස්සු විහිළුවකට ගන්න දේවල් නෙමෙයි කියන එක හොදින් මතක තියාගනින්..

    අන්න හරි මචං මසුරන් දන්නා ඕනි කටට ගිනි කන කටට:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ළමයි හදලා උන්ට කන්න දීලා ලොකු මහත් කරාම ඇති කියල හිතන අම්මලා තාත්තලට ඕක තමයි වෙන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ළමයි හදලා උන්ට කන්න දීලා ලොකු මහත් කරාම ඇති කියල හිතන අම්මලා තාත්තලට ඕක තමයි වෙන්නේ

    සමහර අම්මලා ඉන්නවා බන්, තනියම කොල්ලෙක්ව බස් එකේ යවන්නේ නැ.. එලියකට පහලියකට යන්න දෙන්නේ නැ. මල් වගේ හදනවා.. සමහර අම්මලා ඉන්නවා ඔනා මගුලක් කියලා දවල්ටයි රැටයි උදේටයි බත් තම්බලා දෙනවා, ඊට අමතරම සන්තොසමක් අතටත් දෙනවා. ඊටින් එහා ඌ මොනා කලාද කියලා හොයන්නෙත් නැ වැඩකුත් නැ. මම නම් හිතන්නේ මේ දෙකේම මැදක් තියෙන්න ඔනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සමහර අම්මලා ඉන්නවා බන්, තනියම කොල්ලෙක්ව බස් එකේ යවන්නේ නැ.. එලියකට පහලියකට යන්න දෙන්නේ නැ. මල් වගේ හදනවා.. සමහර අම්මලා ඉන්නවා ඔනා මගුලක් කියලා දවල්ටයි රැටයි උදේටයි බත් තම්බලා දෙනවා, ඊට අමතරම සන්තොසමක් අතටත් දෙනවා. ඊටින් එහා ඌ මොනා කලාද කියලා හොයන්නෙත් නැ වැඩකුත් නැ. මම නම් හිතන්නේ මේ දෙකේම මැදක් තියෙන්න ඔනේ..

    අපෙ අම්මලත් අපිව් හැදුවේ මල් වගේ තමයි බන්. තාමත් අරක්කු ගද එනවනම් ගෙදර යන්නේ නැහැ මම පාරේ හරි බුදිය ගන්නවා. අම්ම එක්ක රණ්ඩු වෙන වෙලාවලුත් තියනවා. එත් එතින් ඔය වගේ ගොබ්බ වැඩ නොකරන විදියට අම්මල අපිව හදල තියනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ වගේ උන් අපේ නම් නෑ හිටිය නම් ගහනවා අත පය කැඩිලා යන්න

    :lol::lol::lol::lol:

    ඔව් බන්..
    මාත් මේ කියන්න හැදුවෙ..

    දැන් අර මන්නෙන් කොටපු සීන් එකේ වැරදි කාරය පුතා ද ?
    ඌත් වැරදී ඊට වඩා වැරදි උගෙ අම්මයි තාත්තයි..
    ඕකට හු@ජ පනින්න ගහපු නැති එකේ වරද තමයි..
    ඌ කුඩුත් ගහනව ද දන්නෙ නෑ..
    අම්ම අහිංසකයි නම් තාත්ත වත් වසට ඉන්න ඕන..
    දෙන්නම හුරතල් කරන්න ගියොත් මොකාට උනත් අන්තිමට වෙන්නෙ ඕක තමයි..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,709
    6,285
    113
    ගග අද්දර
    :lol::lol::lol::lol:

    ඔව් බන්..
    මාත් මේ කියන්න හැදුවෙ..

    දැන් අර මන්නෙන් කොටපු සීන් එකේ වැරදි කාරය පුතා ද ?
    ඌත් වැරදී ඊට වඩා වැරදි උගෙ අම්මයි තාත්තයි..
    ඕකට හු@ජ පනින්න ගහපු නැති එකේ වරද තමයි..
    ඌ කුඩුත් ගහනව ද දන්නෙ නෑ..
    අම්ම අහිංසකයි නම් තාත්ත වත් වසට ඉන්න ඕන..
    දෙන්නම හුරතල් කරන්න ගියොත් මොකාට උනත් අන්තිමට වෙන්නෙ ඕක තමයි..

    සිරා බන් අපෙත් තාත්ත මට ගහල නෑ කවදාවත්, එත් අම්ම නම් ඒවටත් හරියන්න ගහල තියනව මාර්ග සිතියම් පිටේ හිටින්න. ගහන් නැතුව ළමයි හදල වැඩක් නෑ කියල තමයි මාත් හිතන්නේ...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    mona huttak da yako

    balana balana thered eka "sudu sama wenna" "sudu sama wenna" "sudu me balana"

    pissu wage yako apitat

    ubala ithin me wage wadakata nathi ewata mehema hari post dapan .comment karapan...
    ubala bana bana mokatada ban thawath awith muge ewata post cmnt danne..wadak thiena ewatanam enne na... mage help kiyala ekakatawath mehema cmnt watenne na..:angry::angry::angry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    තොට පිස්සුද හු#‍තෝ? ගිහින් බෙහෙත් ගනින් සයිකෝ පොන්ස්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    1ydudl.jpg