මේ මට මේකේ ෆොටෝ අප්ලෝඩ් කරන විදිය හොයා ගන්න බැනේ![]()

යකෝ ඇයි උඹෙ එක දැම්මෙ නැත්තෙ...........![]()

දාපන් බලන්න.............mage ekata kalin umbe eka methana dannada ?? moko kiyanne ?![]()
දාපන් බලන්න.............



ඔන්න උඹ කියපු නිසා දැම්මා...පව් කියල මූණ මකල දැම්මේ ....
මෙන්න අපේ වෙදා ... කොහොමද වයසට ගියාම ??
![]()