ape hati balamu (after 20 years) :P

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ මට මේකේ ෆොටෝ අප්ලෝඩ් කරන විදිය හොයා ගන්න බැනේ:oo:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මගේ ෆොටෝ එක දාන හිතුන එත් ආපහු අදහස වෙනස් කළා
    මොකද එක දැක්කොත් උබල යේ එළකිරි පැත්ත පළාතේ එන්නේ නැ එකයි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දාපන් බලන්න.............

    ඔන්න උඹ කියපු නිසා දැම්මා...පව් කියල මූණ මකල දැම්මේ .... :P:rofl:

    මෙන්න අපේ වෙදා ... කොහොමද වයසට ගියාම ?? :rofl:

    2dlk6mf.png
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න උඹ කියපු නිසා දැම්මා...පව් කියල මූණ මකල දැම්මේ .... :P:rofl:

    මෙන්න අපේ වෙදා ... කොහොමද වයසට ගියාම ?? :rofl:

    2dlk6mf.png

    අපෝ බං ඔච්චර කැත වෙන්න විදිහක් නැ බං.....
    ඔය සොප්ට්වෙයාර් එකේ අවුලක්