Ape wela video

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    Leak hambuna ewa balana eka Pawak neme
    But Leak karana eka and share kereema pawak
    Free premium porn balana eka pawak (Paid content horen ne balanne)
    But free content pornhub ameture ewa balana eka paw ne
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    sindu ahapn yako nathnm ubala oya mole wena wdyta pissan kotuwe thaama nawathinna wenne :lol: :lol: :lol:

    මම බැදල, වැලක් බලන්නෙත් ඉදල හිටල, ඒකත් වයිෆ්ට හොරෙන් :D ඒක වෙනම ආතල් එකක්

    Marry krapu un yakoo ee.
    😁
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    වැල බලන එක පවක් නෙමේ. ඒක ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්. සංසර්ගයේ යෙදෙන්න ක්‍රමයක් නැති නිසානේ වැල බලන්නේ. අනුන්ගේ ගෑනියෙක්ව ටෝක් කරලා ඒකිව දැලේ දාගෙන ඒකිට උකන එකනං පවක්. වැලක් බලලා අතී ගහන එක පවක් නෙමේ. හැබැයි අකුසලයක්. සසර දික්ගැහෙනවා.
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    mehemai bn onama deyk sathi 3k e kwe daws 21k krnne nathuwa hitiyoth eka nawaththanna plwn

    thawa bana ehma ahnna plwn welwata
    Thanks mchn mn try krnnmko:love:

    @hodakolla ට වයස 24යි නේද. ඇත්තටම ඔය වයසෙ වෙන උන්ට වඩා උබ මාරයි
    Sira kathawa ekanam:yes:
    ------ Post added on Mar 8, 2021 at 10:22 PM
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Balanna apu kattiyta Sthuthi..

    Mata thiyena Prasne thama Dn Wela Balaneka Pawakda nedda?
    Issara Phone / Net thibbe nethi nisa eka pavak vennethi ne bn
    Danna kawruhari tikak Pehedhili karala Palayanko :love::love::D
    පවුනම් කොච්චර කෙරෙනවද බන් පොඩි පොඩි එවා.
    උබට තරහ ගියත් පවු..
    කෙල්ලෙක් ගිහා රග සිතින් බැලුවත් පවු.


    බුඩිසම් කියන්නෙ ඔක නෙවෙයි බන්..
    එකෙන් කියන්නැ පවු කරන්න කියල..
    සතර සම්‍යග්ප්‍රධාන වල කියන්නෙත් උපන් අකුසල්,නුපන් අකුසල් දුරු කරන්න කියල.

    නමුත් ඔක උබ තව තව ෆයින් ටියුන් කරගන ගිය කියපන්..
    උබට ගහක් හදන්න පොලොව කොටන්නවත් හිතෙන්නෙ නැති අන්තයකට යන්න ඉඩ තියනවා

    ඔතනදි බලන්න ඔනා පැත්ත මෙකයි..
    පවු කතාව පොඩ්ඩකට පැත්තකින් තියපන්..
    ඔබ ඔකට කොහොමත් පෙරෙතකමට ඇලෙනවානෙ..
    ඓන්ටෙර්නෙට් එකෙ කොටි ගානක් කැමති කැමති style එකෙ එව තියනවා.
    එකකට එකක් වෙනම රසක්.
    ඔන්න ඔතනදි උබ දැඩි උපාදානවිමක් හැදෙනවා ,ඔය වැල රසයට ටිකෙන් ටික.
    ඒකියන්නෙ වැල පැත්තට බරවු ,වැල බරිත මයින්ඩ් සෙට් එකක් ක්‍රමයෙන් හැදෙනවා.
    බුදිසම් වලින් කියනවානම්.. උපාදාන
    කාම උපාදාන.
    උපාදනයෙන් හදන්නෙ භවය.
    වැලාශ්‍රිත භවයක් ගොඩනගනවා.
    උබ හිතයි හොදයිනෙ කියල.
    කවුද දන්නෙ අර ලැටිනද නැත්තන් ශුනඛද,පෙරෙත භවයක් ද කියලා.
    එක උබෙ පින, ශීලය විසින් නෙ තිරනය වෙන්නෙ.
    එහෙනම් වැලම බලල බැ ,අනිත් පැත්තත් හැදෙන්න ඔන එහෙනම්.
    නැත්තන් වැලබරියෙක් වෙල උබ උපදි.
    ලොලෙවල් භවයක් හැදිල එතන ජාති උනොත් සමහරවිට ගැනුනන ලින්ගාවට වෙල උන්ගෙ සෙම සොටු යමි කිය කිය උබ කයි.
    ඇන්න එකයි ඔතන අවුල,පවුවෙන අර්ථයට වඩා මානසිකත්වය වැල ඔරියන්ට් වීඑම.

    එහෙනම් අපි ඔවත් කරන්න ඔනා ,ඉන්ද්‍රිය සන්වරය පැත්තත් ප්‍රගුණ කරන්න ඔන...
    (දැන් මෙක දැක්කගමන් කෙලින්ම එන්නෙ ගොඩක් අයට විදර්ශනාව )
    මෙ කියන්නෙ පොතෙන් නෙවෙයි..
    ගැලපෙන සමඨයක් වඩන්න ඔන,සමාදියකට එනකල්.
    අර ඉස්කොලෙ ,එක්කො පන්සලෙ අපිට කියාදෙන බෙසික් ලෙවල් එකට වි 10ක් කරල අමරුවෙන් හිත තදකරගන්න ට්‍රයි කරල හැමදාමත් එතනින් එහාට දිවුණුවක් කරගන්න බැරි උන මෙතඩ් නෙවෙ.
    කර්මස්ථානයක් එක්කො අරගන ,සමාදියකට ගෙන්න පුලුවන් තරමට දිවුණු කරන්න ඔන.

    සමාධිය බිල්ඩ් වෙද්දි, කාමච්චන්ද තාවකලිකව යට ගැහෙනවා.අඩුම පැය දෙකකටවත්.
    සමාදියෙන් නැගිට්ටම පැයගානකට ඔය මොල් ගහන්නැ හිතට.
    එක දුශනය වෙන්න පැය කිපයක් වරුවක් වගෙයනවා.
    වැල based විඥ්ඥාන මට්ටුවෙලා, සමාධි බෙස්ඩ් එවත් දැන් සීන් එකට ඇවිත්.

    න්න එතනදි තරමක් උබ බැලන්ස්ඩ්.
    ණැත්තන් වැල බරිතයි,පොලරයිස්ඩ්.

    දැන් මෙ කොහෙවත් සමතය කියන්න බැනෙ..
    කිව්වගමන් වයින් කරගන වගෙ එකපරට කියනවා සමථය නෙවෙයි විපස්සනාව කියල.
    ඇන්තිමට එකත් නැ විපස්සනවත් නැ.

    එකයි ඔය ඉන්ද්‍රිය සන්වරය කියල එකක් හදන්නෙ.(ඔය වචෙනෙ අල්ලගත්තෙ හමුදුරුවො කෙනෙක්ගෙන් )
    ඔක නැතුව විපස්සනාව වඩන්න බැ.වෙලාවට ඔකුන් ඔක පොඩිකලෙ දන්නැත්තෙ,නැත්තන් ඉස්කොලෙ මයිත්‍රි භවනවවත් කරන්න වෙන්නෙනැ.උන් කියයි එව එප විපස්සනාව කියල.

    අඩෙ පොත්ම කටපාඩම් කරල ඔය ගොඩ දෙනෙක් නිකන් කියවන්නෙ .උන් කරන බාවනාවක් නැ.කරන එකමදෙ අර ගොන් කතාව කියල.මිනිස්සුන්ට හිත එකාග්‍ර කරගන ඉන්ද්‍රිය සන්වරය හදන්න තිබ්බ එකත් නැති කරපු එක.
    ඌ විපස්සනාව කරගෙන සද්දෙ වහල හිටියනම් ඉවරනෙ.

    ඔය භාවනාවල ටෙක්නික් තියනවා එව ප්‍රයොගිකව කරන උන් දන්නෙ...
    සමථ පුර්වන්ගම විපස්සනා...
    සමථ විපස්සනා යුගනත්තව වැඩෙනවා...
    සතර කමටහන් වඩනවා .. (ඔක යුස් කරන්නෙත් ෆියුරිෆයි කරන්න )
    විශෙශයෙන් ධ්‍යාන එහෙම නැවත ගන්න අමරුනම් එක කරනවා.එතකොට ලෙසියෙන් එනවා.
    ධ්‍යානෙ ඉදල එකත් අනිච්චයි කියද්දි ,නිකන් අනිච්චයි කිව්ව වගෙ නෙවෙයි.අනිච්ච සඥ්ඥාව වැටහෙනවා.


    දැහම් මග and Meditation භුමියෙන් අයින් කරල තියෙන්නෙ කාල තියෙන්නෙ... වතුර ටිකක් බොන්නයි දැන් තියෙන්නෙ. මුන්ට එක ක්‍රමයක් හරි ගියා කියල අනිව විවෙශනය කරන්න කවුද.
    ගොඩ ක් අය එහෙමත් නැ. කොහෙන්හරි ඇහුනා වචනෙ දැන් සමථ කිව්ව ගමන් පටන්ගන්නවා නැ විපස්සනාව කියල.

    මොන විපස්සනාද බන් විනාදිදෙකක් හුස්ම බලන්න බැරුව(ඔන්න හුලන් අදින්න පටන්ගත්ත... )
    ලන්කවෙ උන් ලන්කවෙ දැනුම වනසන්න නියම වචන සෙට් හදන් ඉන්නෙ..
    එච්චරයි කොලෙ අවුරුදු 70ටම.තමතමුන්ට හරිගිය ක්‍රමයෙන් ,මග වඩාගන හිටියනම් ඊවරයි.නොදන්න මගුල් කියවන්නැතුව. කරන භාවනාවකුත්නැ හැබැයි භාවනා විනිශ්චය.හා බොරුද බලපන්.

    විශ්වාස කරපන් අදටත් ඉන්නවා අභිඥ්ඥා ලාභින්.
    ඒ අය තමයි භාවනා කරන එකගෙ වැරදි හදල ට්‍රැක් එකෙ තියන්නෙ.අභයබ්ගිරි මහා විහාර පරම්පරා දෙකම ඉන්නවා අප්‍රසිද්ධව.
    තොටවත්ත ගොයිය සකච්චාවක කිව්ව බුදු කෙනෙක්ගෙ නමක් පිට ලොකථාතුවක ඉන්න.ඔන්න ඔය බුදුහාමුදුරුවො ගාවට ගිහින් ප්‍රශ්න (මෙහෙ නිරකරනය කරගන්න බැරි කන්ෆියුස්ඩ් එවා ) නිරාකරනය කරගන්නවා.

    එනිසා කියන්න තියෙන්නෙ,තමුන් කගෙ හො ගුරු ඇසුරක් අරගන,තමුන්ම එව ප්‍රගුණ කරල බලන එක.එතකොට තෙරෙනවා අපි හාල්මැස්සො කියල.භාවනා විනිශ්චයට යන්න්නෙනැ
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙනං යකෝ ඉස්සර නාන තොටුපලේ හොරෙන් තන් බලපු උන් , කැලේ හදි කොරද්දී හොරෙන් බලපු උන් ඔක්කොම අපායේ දැන්, :growl:
     
    • Like
    Reactions: hodakolla

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    කෑම හදන වීඩියෝ බැලුවා කියලා උඹට බඩ පිරෙනවද? නෑ නේ.