API Rest Client for C#

Achiever

Well-known member
  • Nov 20, 2017
    440
    429
    63
    මචන් උඹල C# වලට use කරන හොදම API Rest Client එක මොකක්ද?

    1. HttpClient
    2. RestSharp
    3. Flurl
    4. Refit
    5. ModernHttpClient


    උඹලගේ අත්දැකීම් එක්ක මේවගෙන් හොද මොකක්ද? මෙතන නැති උඹලා use කරන වෙන ඒවා තියෙනවා නම් ඒවත් කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: saja

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,171
    113
    i have used both HttpClient and Flurl. i think HttpClient is better becos its has more compatible with .net framework
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    440
    429
    63
    i have used both HttpClient and Flurl. i think HttpClient is better becos its has more compatible with .net framework

    ඔයාගේ අදහස හරි කියල හිතෙනවා Bro. ඉන්ටෙර්නෙට් එකේ තියෙන ගොඩක් comparisons වල ගොඩක් ඔය කතාව කියල තියෙනවා. බොහොම ස්තුති මචන්.