APIIT or IIT !HELP!

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    apiit20logo.png

    427245_10151538281729388_1503894801_a.jpg


    APIIT - Bsc (Hons) Applied Information Technology

    IIT - BSc(Hons) in Information Systems with Business Management

    මේ දෙකෙන් හොඳ මොකක්ද කියල දන්න අයට කියන්න පුලුවන්ද?
    Institute එක, Degree එක ගැන සහ පිළිගැනීම ගැන. මට එකක් තෝරාගන්න ඕනේ, ලොකු උදව්වක්
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    IIT උපාධියට ඉස්සර ඉඳලම හොඳ පිලිගැනීමක් තියෙනව APIIT වලට වඩා. IIT ගාන වැඩිනං SLIIT තෝරගන්න