මම කෙරුවේ මචන් වරද පෙන්වපු එකයි නමුත් උබ මාත් එක්ක argue කරන්න එනවා මේ පොඩි දේට. මට තේරේන්නෙ නෑ උබට මොකද වෙලා තියෙන්නේ කියලා. උබ දන්නවා ඇති යම් කිසි දෙයක් ගැන නමුත් උබ නිහතමානි නෑ. අපි කරන්න ඕනේ argue කර කර යන එක නෙවෙයි නොදන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න එකයි ඊට පස්සේ ඒක අනුන්ගේ යහපතට යොදවන එකයි. අපේ ආච්චි කියලා තියෙන්නේ තමන් යම් කිසි දෙයක් ගැන දන්නවා නම් ඒක ගැන කයිවාරු ගහන්න එපා නොදන්නවා වගේ පෙන්වලා තවත් තමන් නොදන්න දේවල් ගැන ඉගෙන ගන්න කියලයි. ඕනෙම කෙනෙක්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම ඔය ලොකුවට ලියලා දැම්මෙත් උබ තේරුම් අරගෙන තිබිච්ච විදියට වැරදි නිසා ඒක හරි ගස්සවා ගැනීමේ චේතනාවෙන් මිසක් argue කරන්න නෙවෙයි.
වරද්දගෙන තෙරුම් අරගෙන වගේ Custom Compiler එකෙකින් ඔන MD5 එක එනකම් EXE Generate කරගන්න පුලුවන් EXE Generate Loop එක 1 Billion or 10 Billion වෙන්නත් පුලුවන් අවශ්‍ය MD5 අගය ලැබෙනකම් හො නොවෙන්නත් පුලුවන්. Binary Hash or Base Hashing ගියොත් MD5 සමාන කරගන්න බැරිවෙනවා සම්පුර්ණ Executable එකම Hash කරන හින්දා K_Zone කියලා තියෙනවා වගේවැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. MD5 Value එක calculate කරන්නේ Virus Guard එකෙන්. එතකොට Custom Compiler එකක් ගහලා ඒක කරන්න බෑ. මොකද Custom Compiler එක තියෙන්නේ Hackers ගේ Side එකේ මිසක් User ගේ Side එකේ නෙවෙයි. උබ මට පේන්නේ Virus Guard එකක් වැඩ කරන විදිය වත් දන්නේ නෑ වගේ.
දෙවල් වලින් කරොත් නම් යම්තාක් දුරට හැකියාවක් ලැබෙන්න පුලුවන්File එකේ යම් යම් data අරගෙන (Size, first bytes, .data .rs .text sections, PE headers, compile date, Resources, Internal Strings, ApiCalls වඒ දේවල් )
Virus Guard Signature Database Decrypt කරපු වෙලාවක මම දැක්ක දෙයක් තමා සමාන්‍යන් භාවිතා වෙන Guard වල MD5 භාවිතා කරනවා සැහෙන්න අඩුයි CRC32 තමා භාවිතා වෙන්නේ


වේසි

උයාලා වගේ සහෝලා හම්බවෙන්න මම ජාති ජාතිත් පිං කරලා තියෙනවනේ.
ඇත්තට සන්තෝශයි සහෝ.
දිගටම මේ වගේ ඇඩ්වයිස් උයාගෙන් මම බලාපොරොත්තු වෙනවා
