මට පිස්සු වගේ.. මෙලො දෙයක් තෙරුනේ නැ අයියො.. හිටහන් කාලක් ගහලා ආයේ කියවන්න.. මොනවා උනත් bump..


මුන් දෙන්නම අපිට වැඩ පෙන්න පෙන්න ඉන්නවා
අපිත් ගොන්නු වගේ බලනවා
![]()





නැහැ බං.. දැන් සචියයි හැකරුයි දෙන්නම එකට පවුල් කනවලු..
.සචියයි හැකයි කියන්නෙ එකෙක්නේ.
ඔය වේශි පොර ටෝක් මෙතන දුන්නු හේතුව ඊයෙ රෙදි ගැලවෙන්න ඔප්පු කෙරුවා
.සචියට ඉවසගන්න බැරිතැන ජී.ටී ලොක්කට කියලා ත්රේඩ් එක අයින් කෙරුවා.
මෙතනම ඇහින් දුටු අය ඉන්නවා
ඔව් ඉතින් එහෙම වෙන්නත් එපැයි.සචියයි හැකයි කියන්නෙ එකෙක්නේ.
ඔය වේශි පොර ටෝක් මෙතන දුන්නු හේතුව ඊයෙ රෙදි ගැලවෙන්න ඔප්පු කෙරුවා
.සචියට ඉවසගන්න බැරිතැන ජී.ටී ලොක්කට කියලා ත්රේඩ් එක අයින් කෙරුවා.
මෙතනම ඇහින් දුටු අය ඉන්නවා


පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් හිත් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් හිත් යසසින් පිරිහුණු දා
සිනාසුනත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යනකළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙල සුන් වනකල
ලොව ඔබ හිස මත කඩා වැටේ
