apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔය අනිත් ප*ර්:rofl:.මේකෙ හැකර් ප*ර් ලා උන්ගයි:dull:

    ඕක දන්නේ හැකින් නෙවි කෙන්ගෙඩිය :angry: :angry: :angry: සිගිති

    දෙන්නටම රිදිලා, ජයන්ත අංකල් අලුතෙන් ආපු හඳයා කියලා වැලක් තියෙන්වා බලනවද ? :P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපෝ ඩයසගෙ හැසිරීම අන්තිමයි බං.. කුණුහරුප කියනව හෝ ගාලා.. මේ යකා හැදෙන්නෑ ආත්මෙකට.. MTA එකෙත් ඉල්ලං කෑවා..:angry:
    ඒ උනාට ඌ ඊයේ ත්‍රේඩ් එකෙ මාර ආතල් එකක් දුන්නා බන්:rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දෙන්නටම රිදිලා, ජයන්ත අංකල් අලුතෙන් ආපු හඳයා කියලා වැලක් තියෙන්වා බලනවද ? :P
    අපි නොදන්න ගූ-සෝන්.:frown:තෝ හැක් කිය කියා ඔක තමයි කරන්නෙ.:rofl:රෑ එලි වෙනකල් වැල මරනවා.:rolleyes:හැදියකො දැන්වත්:angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මමත් යනවා කොල්ලනේ.බඩියා,ගූ-සෝන්,ඉබ්බො තොපි තුන්දෙනාටම සුභ රාත්‍රියක්.:dull:
    හෙට වැඩට ගියෙ නැති නම් බොසා අහවල් එකෙන් මාව එල්ලන්නෙ.:rofl:
    බුදු සරණයි!
    :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනාට ඌ ඊයේ ත්‍රේඩ් එකෙ මාර ආතල් එකක් දුන්නා බන්:rofl:
    ඔව් බං.. ඒ යකා පට්ට ආතල් දෙන්නෙ.. විලිසංගයක් නෑ හැබැයි ඕකට.. කෙල්ලොන්ට හිටන් බනිනවා කුණුහරුපෙන්..:rofl: වෙන මොන කතාද බං ඔය යකා රබර් හු#තක් ගෙනත් මේකෙ දැම්මනේ වැඩ්ඩා වගේ..:rofl:

    අපි නොදන්න ගූ-සෝන්.:frown:තෝ හැක් කිය කියා ඔක තමයි කරන්නෙ.:rofl:රෑ එලි වෙනකල් වැල මරනවා.:rolleyes:හැදියකො දැන්වත්:angry:
    උඹට නම් දැන් හැබැහින් දැකලා කළකිරිලා ඇති නේහ්..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් යනවා කොල්ලනේ.බඩියා,ගූ-සෝන්,ඉබ්බො තොපි තුන්දෙනාටම සුභ රාත්‍රියක්.:dull:
    හෙට වැඩට ගියෙ නැති නම් බොසා අහවල් එකෙන් මාව එල්ලන්නෙ.:rofl:
    බුදු සරණයි!
    :love:
    :love:
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!

    වැඩට පලයන් පකෝ.. මේකට වෙලා හිටියා කියලා GT උඹට කන්න අඳින්න දෙන්නෙ නෑනෙ..:angry: ආතල් ගන්න පුළුවන් පස්සෙ..

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මමත් යනවා කොල්ලනේ.බඩියා,ගූ-සෝන්,ඉබ්බො තොපි තුන්දෙනාටම සුභ රාත්‍රියක්.:dull:
    හෙට වැඩට ගියෙ නැති නම් බොසා අහවල් එකෙන් මාව එල්ලන්නෙ.:rofl:
    බුදු සරණයි!
    :love:

    හෙට වත් වැඩට පලයං අපිට පව්නොදී, ගන්න පඩියෙන් පව්ලක් නඩත්තු කරන්නත් එපැයි කැත ගෙම්බා. .

    බුදුසරනයි සහෝ.
    ගුඩ් නයිට් සෙක්සි ඩ්‍රීම්ස්™
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    "ඒත් හෙල්ප් එක ගත්ත එකාට මතක නැහැ එහෙම හෙල්පක් දුන්නද කියල වත්."
    :baffled::baffled::baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගේ අම්මියෝ හෙන ලොකු ගේමක් වගෙ මට නම් ෆිල්ම් එකක් වගෙ මතක් උනේ....... පට්ට ගේමක් ගහලනෙ උබත් ගොඩ ඇවිත් තියෙන්නේ :eek:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තෝව පොලිස්සිය එක්ක ඇවිත් බල්ලෙක් වගේ ඇදගෙන යන්නෙ.. මෙතනින් නම් මේක ඉවර නැහැ පුතේ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar464475_2.gif
     
    Status
    Not open for further replies.