king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    යාලුවෙක් Apple 6 එකක් ගන්න හොයනව. කොහෙන්ද බං ගන්න හොද තැන් තියෙන්නේ? කොහොම ද බලන්නේ ඔරිජිනල්ද ෆේක්ද කියල? 6 එකට වඩා 6S හොදයිද? මම මෙලව දෙයක් දන්නේ නෑ බං ඇපල් ගැන. ගන්න එපා කිවුවට ඌ අහන්නෙත් නෑ.. දන්න උන් පොඩ්ඩක් විස්තර කියපල්ලා.. පවු අහිංසකයගේ සල්ලි.. :confused::confused::confused:
     
    • Like
    Reactions: dj gamaya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    iPhone 6  බ්‍රෑන්ඩ් නිව් දැන් නැහැ (පරණ ස්ටොක් තියනවා කියලා දෙනවා නම් ඒත් බොරු වෙන්න පුලුවන්   මහෙදි ටිකක් ක්ලීන් කරලා මෙහෙදි සීල් කරලා තමයි දෙන්නෙ)
    සෙකන්ඩ් හෑන්ඩ් එකක් හොද එකක් බලලා ගන්න පුලුවන් (බලන්න ගොඩක් දේවල් තියනවා ප්‍රදානවම මොනවා හරි රීප්ලේස්/රෙපෙයාර් කරලාද, Unlok ගෙනාපු එකක්ද, iCloud ලොක් එකක් තියනවද එකවුන්ට් එක රිමූ කරලා ගන්න පුලුවන්ද,බැටරි කොහොමද, වැටිලද,ෆින්ගර් ප්‍රින්ට් වැඩද etc etc), පොඩ්ඩක් යූටියුබ් සර්ච් පාරක් දැම්මම කොහමද බලන්නෙ මොනවද බලන්නෙ කියලා හොයා ගන්න පුලුවන්

    6S එකකට යන්න පුලුවන් නම් හොදයි බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන් ඒත් Authorized එවුන් ලග දැන් 6S නැහැ වෙන ශොප් එකකින් තමයි ගන්න වෙන්නෙ (ගන්නකොට ඇපල් සයිට් එකෙන් Apple Care warannty චෙක් කරලා ගන්නවා නම් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ)
    6 එක 2014 ආපු එකක්, දැන් ඉතින් පරණ වැඩියි සමහර වෙලාවට ටිකක් ස්ලෝ කියලා දැනෙනවා ගේම් එහෙම වලදි පොඩ්ඩක් විතර් ස්ලෝ කියලා දැනනෙනවා (ඒ උනාට සාමාන්‍ය වැඩ වලදි නම් පොඩ්ඩක් වත් ස්ටක් වෙන්නෙවත් හිරවෙන්නෙවත් නැහැ ස්මූත්ලි වැඩ)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    :yes::yes:
     
    • Like
    Reactions: king edward

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇපල් 6 අබාන්ස් එකේ ස්ටොක් ඇති බන්
    බලපන්, මම නම් කියන්නේ ගනින් 7 එකක් බන්
     
    උ ලොකු ලොකු දේවල් කරන එකෙක් නෙමෙයි.. උපරිම සෙල්පි ගහල සුදු කරලා ෆේස්බුක් දායි. ඉක්මන් එකෙන් තමයි ගන්න කියල බැලුවේ. ඇඩ් වල නම් දාලතියනව බැන්ඩ් නිවු, සීල් පැක්, කව්ට්‍රි අන්ලොක් කියල. අපි ඉතින් වැඩිය දන්නේ නෑනේ.. Apple Care warannty චෙක් කරන්නේ එමි නම්බර් එකටද?

    තෑන්ක්ස් ලොකු විස්තරයක් කිවුවට.. දුප්පත් විදියට රෙප් දෙකකින් සැලකුව. :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    ඇපල් 6 අබාන්ස් එකේ ස්ටොක් ඇති බන්
    බලපන්, මම නම් කියන්නේ ගනින් 7 එකක් බන්

    6 එක ලංකාවෙ එක Authorized එකෙක් ලග වත් නැහැ අඩුම තරමෙ 6S එකවත් නැහැ
    මම පහුගිය දවස්වල මගෙ යාලුවෙක්ට 6S එකක් ගන්න හැමතැනම බැලුවා Authorizied එවුන් ලග 6S එක වත් නැහැ
    උන් ලග තියෙන්නෙ 7 විතරයි
    සොෆ්ට්ලොජික් එකේද කොහෙද 6S Plus වගයක්ද කොහෙද තිබුනා (තැන මතක නැහැ එකම දවසෙ තැන් සේරම බැලුවෙ)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    Apple Carea Warranty eka denawanam aulak nadda? Godak shopwala meka denwa kiyla tiynwa?

     ඔවු දෙනවා නම් අවුලක් නැහැ
    හැබැයි ගන්නකොට ඇපල් සයිට් එකෙන් චෙක් කරන්න ඕන උඹ ෆෝන් එක ඔන් කරපු දවසෙ ඉදන් හරියටම අවුරුද්දක් ඉස්රහට තියනවද කියලා

    මට නම් අහු වෙලා තියනවා මාස 10ක් වගේ තියන ඒව, ඒ කියන්නෙ ඒ ෆෝන් එක ඔන් කරලා බලලා තියනවා මාස දෙකකට කලින්. සමහර කඩවල් තියනවා එහෙම චෙක් කරලා හරියටම අවුරුද්ද තියනවා කියලා පෙන්නලා විකුනන තැන්, එහෙම තැන් ශුවර්.