මගේ ලග Apple ipod touch එකක් තියෙනවා.
එක බිමට වැටිලා display එකට උඩින් තියෙන glass එක කුඩු උනා

එත් touch එහෙම හොදට වැඩ

කොළඹ Apple ipod රෙපයාර් කරන හොද තැනක් දන්නා එකෙක් කියපන්කො
future world එකට call කලාම කිව්වා 32,000 ඕනේ කියලා
යකෝ එච්චර සල්ලි දීල හදන්න ඕනෙද iphone එකක් ගන්නවනේ

දන්නා එකෙක් කියපන්කො place එකක් අඩුවට කරගන්න පුළුවන්
බම්බා වල place එකක් තියෙනවා එකේ 6000 යනවා කිව්වා...

Last edited: