Apple iPhone 3Gs help need.... please guys....

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
මට අලුතෙන් Apple iPhone 3Gs 16GB එකක් හම්බ උනා,,
ඒත් ප්‍රශ්නය තියෙන්නෙ, ඒක unlock කරගන්න බැහැ.:(:(:(:(
දන්න කෙනෙක් ඉන්නවානම්, මට එක unlock කරගන්න විදිහ කියල දෙනවද??? PLEASE

කොහොම try කරත් downgrade කරන්නත් බැහැ

jailbreak කරන්නත් "Version 4.0.1" වෙන්න ඕනළු

මෙන්න විස්තර ටික.....
iOS - 4.0.2(8A400)
Carrier - O2
Modem Firmware 05.13.04

iTunes වලින් downgrade කරන්න හදන කොට "error 3194" කියනව..

දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක unlockකරන හැටි කියනවද????

please please.... machan

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
oooooooooooooh god,,, i fu**ed up... """http://www.iphonedownloadblog.com/""" Says No 4.0.2 jailbreak for the iPhone 3GS yet no unlock for iPhone 3GS 4.0.2 yet IS THAT TRUE????? DOES ANYONE CAN CONFIRM THAT PLZ....
 
lisa88

Member
Sep 1, 2010
74
0
0
HI!!!

Do not worry to jailbreak your iphone mobile you can download some software.......now a days there are many types of software to jailbreak the mobile......After finishing jail break you have to unlock your mobile.......
Using the remote unlocking method you can unlock it because its safe for your mobile.......
Get the unlock process for your iphone mobile from this site http://www.wickedunlock.com/apple/rs11wp8/ , here it gives the easy methods to get the mobile unlocked.........
 
navod456

Member
Apr 23, 2007
1,449
76
0
මට අලුතෙන් Apple iPhone 3Gs 16GB එකක් හම්බ උනා,,
ඒත් ප්‍රශ්නය තියෙන්නෙ, ඒක unlock කරගන්න බැහැ.:(:(:(:(
දන්න කෙනෙක් ඉන්නවානම්, මට එක unlock කරගන්න විදිහ කියල දෙනවද??? PLEASE

කොහොම try කරත් downgrade කරන්නත් බැහැ

jailbreak කරන්නත් "Version 4.0.1" වෙන්න ඕනළු

මෙන්න විස්තර ටික.....
iOS - 4.0.2(8A400)
Carrier - O2
Modem Firmware 05.13.04

iTunes වලින් downgrade කරන්න හදන කොට "error 3194" කියනව..

දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක unlockකරන හැටි කියනවද????

please please.... machan

machan ubata wade karaganna puluwan elakiri eje mava ta kiyapan:yes::yes::yes::yes: