Apple macbook air....

no_marks

Member
Nov 20, 2016
5
1
0
Apple Macbook air පාවිච්චි කරන අය ඉන්වානම් පොඩි දෙයක් දැන ගන්න ඕන.:angry:
Apple macbook air SSD එක 128GB ඇතිද? application දාපුවාම ඉඩ මදි වෙනවද?
 

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    256GB eka ganin machan. Man movies mukuth nathuwath free space thiyenne 168GB/251GB :nerd:

    Xcode ekatama 5GB yanawa ban. 128GB harennath madi