Apple supporting ISIS

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    හප්පේ ඇත්තට?මම හිතුවේ ඔයිට වඩා දෙයක් දන්නවා ඇති කියලා..:lol:මම දැනගත්තා කුණුහරප කියාගෙන එන කොට..:lol::lol::lol:

    Nodakin moda hukanna :baffled: , Anith paara mona hari post karanna kalin facts hoyala balapiya, gon kama pennanne nathuwa :eek:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    ජින්තුවා;19768606 said:
    උඹටත් රිදුනද මමනම් විහිලුවට බන් කිව්වෙ. :lol:

    අනේ නෑ..මේකේ තියෙන්නේ ඔක්කොම අනුන්ගේ දේවල් කියලා කිව්වේ.:P:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    Nodakin moda hukanna :baffled: , Anith paara mona hari post karanna kalin facts hoyala balapiya, gon kama pennanne nathuwa :eek:

    පල පල තෝ කවුද මට උපදෙස් දෙන්න.මම මේකේ දාන්නේ මට ඕන එක.තොට ඒවා දිරවන්නේ නැත්නම් නොබලා හිටපිය..:rofl:සියල්ල දත් ගොන් පණ්ඩිතයා..ආවා මෙතන උදේ පාන්දර කුණුහරප කියාගෙන.:rofl:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    පල පල තෝ කවුද මට උපදෙස් දෙන්න.මම මේකේ දාන්නේ මට ඕන එක.තොට ඒවා දිරවන්නේ නැත්නම් නොබලා හිටපිය..:rofl:සියල්ල දත් ගොන් පණ්ඩිතයා..:rofl:

    Thawath moda kama pradarshanaya karanawa :baffled: ubala wage gon haththa nisa thama lankawata kela wela thiyenne. danna pakakuth na :baffled: :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    Thawath moda kama pradarshanaya karanawa :baffled: ubala wage gon haththa nisa thama lankawata kela wela thiyenne. danna pakakuth na :baffled: :sorry:

    උබ හරි නුවනක්කාරයා නිසා වෙන්න ඇති කුණුහරුප කට දෙපැත්තෙන් බේරෙන්නේ..ඔව් ඔව් තොපි වගේ උන් හින්දා තමා ලංකාව බැබලෙන්නේ..:lol::lol::lol::lol:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උබ හරි නුවනක්කාරයා නිසා වෙන්න ඇති කුණුහරුප කට දෙපැත්තෙන් බේරෙන්නේ..ඔව් ඔව් තොපි වගේ උන් හින්දා තමා ලංකාව බැබලෙන්නේ..:lol::lol::lol::lol:

    moda pako, anith unge kaaale kannathuwa wedakata athi wedak karapan, boru post kara kara kaaale kanne nathuwa. :sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    moda pako, anith unge kaaale kannathuwa wedakata athi wedak karapan, boru post kara kara kaaale kanne nathuwa. :sorry:

    මම දැන් තොට මේක බලන්න කිව්වද?:rofl:උන්ට මේක බලන්න කිව්වද?:rofl:තොට අයිෆෝන් එකක් තිබිලා රිදුනට මම මොනා කරන්නද?:rofl:අනික තොට මම කිව්වනේ මට උපදෙස් දෙන්න තෝ කවුද?නිකන් පලයන් නරියෝ රගන්නේ නැතුව.:rofl::rofl:මුඩුක්කු වල උන් අයිෆෝන් අරගත්තහම ඔහොම තමා.සක්කිළි වගේ කුණුහරුප වපුරනවා.:rofl:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මම දැන් තොට මේක බලන්න කිව්වද?:rofl:උන්ට මේක බලන්න කිව්වද?:rofl:තොට අයිෆෝන් එකක් තිබිලා රිදුනට මම මොනා කරන්නද?:rofl:අනික තොට මම කිව්වනේ මට උපදෙස් දෙන්න තෝ කවුද?නිකන් පලයන් නරියෝ රගන්නේ නැතුව.:rofl::rofl:මුඩුක්කු වල උන් අයිෆෝන් අරගත්තහම ඔහොම තමා.සක්කිළි වගේ කුණුහරුප වපුරනවා.:rofl:

    Ane moda pakayo :P mama Android user kenek, mata LG G4 akak thiyenne :lol: , ubala wage moda harak Moda joke daaddi mala paninawa :P:P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉතින් බන් ඕක ඇපල් එවුන්ට කියන නැතුව වෙන මොකක් හරි විදියක් හොයාගත්ත නම් ඉවරනේ. තව වැඩ්ඩො ඇතිනේ ඇමෙරිකාවේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම හිතන්නේ මේක නිකම් මාධ්‍යය සංදර්ශණයක් විතරයි. මෙහෙම කියන්න හේතු 3 ක් තියෙනවා. ඔබාමට වයිට් හවුස් ස්කුරිටි එකෙන් ඉඩ දෙන්නේ නෑ ඇපල් ෆෝන් යූස් කරන්න, ඒක නිසා ‍ඌ යූස් කරන්නේ බ්ලැක් බරි ෆෝන් එකක්. එතන පොඩි සැකයක් තියෙනවා ඇයි එහෙම ඇපල් ෆෝන් යූස් කරන්න දෙන්නේ නැත්තේ කියලා.
    ඒ වගේම ඇමරිකාවේ හොර වැඩ (අනුන්ගේ තොරතුරු වලට හොරෙන් සවන් දෙන මෙහෙයුම) මිනිස්සුන්ට එළිකරපු ස්නෝඩන් කියනවා ඇපල් ෆෝන් වල තියෙනවා කියලා විශේෂිත වූ සොෆ්ට්වෙයාර් එකක් දුර සිට ඇක්ටිවේට් කරලා යූසර්ස්ගේ තොරතුරු ගන්න. ඊළගට, ඇමරිකාවේ NSA, නැත්නම් ජාතික ආරක්ෂක ඒජන්සිය PRISM කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේක මගින් උන්ට හැකියාව ලැබෙනවා Apple, Windows, Android ෆෝන් යූස් කරන යූසස්‍ර්ලගේ විස්තර දුර සිට ගන්න. උන් හඩ පට, පින්තූර, SMS, MMS, යීමේල්, ෆින්ගර් ප්‍රින්ට් වගේ ඔක්කොම එකතු කරනවා වෙනමම ඩේටා බේස් එකකට, PRISM එක මුල් වරට ලෝකයට එළිකරේ ස්නෝඩන්. ස්නෝඩන් විසින් PRISM ගැන එළිකරපු ගමන්ම PRISM එකට සහය දෙන හැම සංවිධානයකම සොෆ්ට්වෙයාර්, හාර්ඩ්වෙයාර් ගොඩක් මිනිස්සු වර්ජනය කරන්න ගත්තා, ඒ වෙනුවට උන් විකල්ප වලට ගියා. ඒකෙන් ඇපල් එකට තමයි ගොඩක්ම පාඩු උනේ මොකද උන් තමයි PRISM එකේ උඩින්ම හිටියේ. ඇපල් එක මේ දැන් කරගෙන යන්නේ ස්නෝඩන් එදා ඇති කරපු කැළල් මකා ගන්නයි, එතකොට උන්ට යූසස්‍ර්ලා ගාණ වැඩි කරන්න පුලුවන් නේ. ලෝකයේ වැඩිපුරම ඉන්නේ මෝඩයන් ,උන් මේ වගේ ගැටවලට අහුවෙනවා.

    http://appleinsider.com/articles/15...e-apples-iphone-over-spying-concerns---report
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Z18w37R.png

    ඉතින් මම පණ්ඩිතයෙක් උනාම උබට රිදුනේ ඇයි? මට පේන්නේ උබ මගේ අතින් හොදටම රේප් වෙච්ච එකෙක් වගේ. ඒක තමයි උබ මගේ පස්සෙන් ඇවිත් කිසිම හේතුවක් නැතුව රෙප් කපන්නේ, ටැග් දාන්නේ.

    • Like
    Reactions: neyohk

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මම හිතන්නේ මේක නිකම් මාධ්‍යය සංදර්ශණයක් විතරයි. මෙහෙම කියන්න හේතු 3 ක් තියෙනවා. ඔබාමට වයිට් හවුස් ස්කුරිටි එකෙන් ඉඩ දෙන්නේ නෑ ඇපල් ෆෝන් යූස් කරන්න, ඒක නිසා ‍ඌ යූස් කරන්නේ බ්ලැක් බරි ෆෝන් එකක්. එතන පොඩි සැකයක් තියෙනවා ඇයි එහෙම ඇපල් ෆෝන් යූස් කරන්න දෙන්නේ නැත්තේ කියලා.
    ඒ වගේම ඇමරිකාවේ හොර වැඩ (අනුන්ගේ තොරතුරු වලට හොරෙන් සවන් දෙන මෙහෙයුම) මිනිස්සුන්ට එළිකරපු ස්නෝඩන් කියනවා ඇපල් ෆෝන් වල තියෙනවා කියලා විශේෂිත වූ සොෆ්ට්වෙයාර් එකක් දුර සිට ඇක්ටිවේට් කරලා යූසර්ස්ගේ තොරතුරු ගන්න. ඊළගට, ඇමරිකාවේ NSA, නැත්නම් ජාතික ආරක්ෂක ඒජන්සිය PRISM කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේක මගින් උන්ට හැකියාව ලැබෙනවා Apple, Windows, Android ෆෝන් යූස් කරන යූසස්‍ර්ලගේ විස්තර දුර සිට ගන්න. උන් හඩ පට, පින්තූර, SMS, MMS, යීමේල්, ෆින්ගර් ප්‍රින්ට් වගේ ඔක්කොම එකතු කරනවා වෙනමම ඩේටා බේස් එකකට, PRISM එක මුල් වරට ලෝකයට එළිකරේ ස්නෝඩන්. ස්නෝඩන් විසින් PRISM ගැන එළිකරපු ගමන්ම PRISM එකට සහය දෙන හැම සංවිධානයකම සොෆ්ට්වෙයාර්, හාර්ඩ්වෙයාර් ගොඩක් මිනිස්සු වර්ජනය කරන්න ගත්තා, ඒ වෙනුවට උන් විකල්ප වලට ගියා. ඒකෙන් ඇපල් එකට තමයි ගොඩක්ම පාඩු උනේ මොකද උන් තමයි PRISM එකේ උඩින්ම හිටියේ. ඇපල් එක මේ දැන් කරගෙන යන්නේ ස්නෝඩන් එදා ඇති කරපු කැළල් මකා ගන්නයි, එතකොට උන්ට යූසස්‍ර්ලා ගාණ වැඩි කරන්න පුලුවන් නේ. ලෝකයේ වැඩිපුරම ඉන්නේ මෝඩයන් ,උන් මේ වගේ ගැටවලට අහුවෙනවා.

    http://appleinsider.com/articles/15...e-apples-iphone-over-spying-concerns---report

    Menna mole thiyana minissu :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,530
    113
    Colombo

    මෙතන මෙහෙම දෙයක් තියනවා,අයිෆෝන් වල සෙකියුරිටි බග් තියනවා ඒකනේ Exploit හදලා ජේල් බ්‍රේක් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. සාමාන්‍යෙන් යූසර් කෙනෙක් යූස් කරන අතරතුරේ ඩේටා ගන්න පුලවුන් ඇති අනිවාරයෙන්ම. ලගදි මොකක් හරි ලොකු ප්‍රයිස් එකක් දුන්නා රිමෝට් Exploit එකක් අයෆෝන් එකට හදපු කෙනෙක්ට ඒ කියන්නෙ අනිවාරයෙන් ඩේටා ගන්න පුලුවන් කිසිම සැකයක් නැතිව. හැබැයි මෙතන පාස්කෝඩ් ලොක් එකේ සෙකියුරිටි එක හොදටම තියනවා අනික ගොඩක් සැරයක් ට්‍රයි කරොත් ඩේටා සේරම ක්ලියර් වෙනවා ඒක නිසා තමයි ඇපල් එකෙන් අන්ලොක් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ. ඇපල් කියන්නෙ උන්ටත් මේක අන්ලොක් කරන්න බැහැ කියලා ඒපාර FBI එකෙන් කිවුවා බැක්ඩොර් එකක් තියන ස්පෙශල් අපඩේට් එකක් ඒ ෆොන් එකට විතරක හදලා දෙන්න කියලා, මෙතන තියන අවුල ඒ අපඩේට් එක පාවිච්චි කරලා වෙන ෆෝන් වුනත් අනලොක් කරයි කියන එක තමයි ඇපල් ගේන තර්කේ. අනික ඕක ඔහොම කරලා දුන්නොත් චයිනා හරි රශියා හරි කිවුවොත් අපිටත් මෙහෙම දෙයක් ඕනෙ එහෙම නැත්නම් ඒ රටවල අයිෆෝන් විකුන්නන දෙන්නෙ නැහැ කියලා එතන ලොකු අවුලක් තියනවා ඒකයි මේක එක අයිෆෝන් එකක් අන්ලොක් කරලා දීමක් විතරක් නොවෙන්නේ. අනික මේවගේ බැක්ඩෝ එකක් තියන අප්ඩේට් එක ලීක් වුනොත් හැකර්සලා අනිවා මොඩිෆයි කරගනීවි වෙන ෆෝන් අනලොක් කරන්නත්.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,973
    113
    Ane moda pakayo :P mama Android user kenek, mata LG G4 akak thiyenne :lol: , ubala wage moda harak Moda joke daaddi mala paninawa :P:P

    :lol::lol:අපෝ ඇත්තද?ඒක තමා ඔය වගේ මුඩුක්කු කටක් තියෙන්නේ..:lol::lol: