Apple Watch Help

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Apple watch series 3 එකක් ගන්න ona කරලා තියෙනව..
    ගන්න හොඳ තැනක් suggest කරන්න පුළුවන් ද?

    මම MC එකේ කඩේකින් බැලුවා. 65k qwa.

    ඔය දෙනව කියන Apple iCare warranty එක ගන්න අපි watch එක එහේ යවන්න ඕනද? කොහොමද claim කරන්නේ?
     
    • Like
    Reactions: lakshane251

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Apple watch series 3 එකක් ගන්න ona කරලා තියෙනව..
    ගන්න හොඳ තැනක් suggest කරන්න පුළුවන් ද?

    මම MC එකේ කඩේකින් බැලුවා. 65k qwa.

    ඔය දෙනව කියන Apple iCare warranty එක ගන්න අපි watch එක එහේ යවන්න ඕනද? කොහොමද claim කරන්නේ?

    apple ලංකාවේ ඩීස්ට්‍රිබීයුෂන් කරන්නේ අබාන්ස් ...ලංකාවට iwatch ලෝන්ච් කරලනැ එහින්ද genuine ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් ගන්න බැ ඔය mc එකේ තියෙන්නේ හොරෙන් ගේනඒවා ..ඇපල් අනිත් ප්‍රෝඩක්ට් වලට ලංකාවේ වොරන්ට් ගන්න පුලුහන් bt options/abans/future world වගේ තැන වලින් ..
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    apple ලංකාවේ ඩීස්ට්‍රිබීයුෂන් කරන්නේ අබාන්ස් ...ලංකාවට iwatch ලෝන්ච් කරලනැ එහින්ද genuine ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් ගන්න බැ ඔය mc එකේ තියෙන්නේ හොරෙන් ගේනඒවා ..ඇපල් අනිත් ප්‍රෝඩක්ට් වලට ලංකාවේ වොරන්ට් ගන්න පුලුහන් bt options/abans/future world වගේ තැන වලින් ..

    A කියන්නේ watch එකක් අරගෙන මොකක් හරි උනොත් claim කරගන්න බැරිද?
    Mama divine එකෙන් ඇහුවාම qwa unmai හදන්නේ කියලා.
    තව එකකින් qwa සමහරවිට Apple showroom ekata යවන්න වෙයි. ඒකට courier charge ekak watei කියලා.
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    apple ලංකාවේ ඩීස්ට්‍රිබීයුෂන් කරන්නේ අබාන්ස් ...ලංකාවට iwatch ලෝන්ච් කරලනැ එහින්ද genuine ප්‍රොඩක්ට් එකක් ලංකාවෙන් ගන්න බැ ඔය mc එකේ තියෙන්නේ හොරෙන් ගේනඒවා ..ඇපල් අනිත් ප්‍රෝඩක්ට් වලට ලංකාවේ වොරන්ට් ගන්න පුලුහන් bt options/abans/future world වගේ තැන වලින් ..

    Man Danna tharamin abans nemei bang. Future world thamai inne ita passe bt store. Abans, bt, future world me okkoma reseller's la.
     
    • Like
    Reactions: Kasun93 rox

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Apple watch එක ලංකාවට රිලීස් කරලා නැහැ ඒක නිසා ලංකාවෙ Authorized එවුන්ට සපෝට් දෙන්න බැහැ
    අතින් වියදම් කරලා ඇපල් ස්ටෝ එකකට යවලා තමයි වොරන්ටි කේස් එකක් උනොත් ගන්න වෙන්නෙ

    ලංකාවට රිලීස් කරලා තියෙන්නෙ
    mac, ipad, iphone, apple tv, ipod විතරයි

    ලංකාවෙ Authorized එවුන්ටත් හැම ප්‍රොඩක්ට් එකකටම සපෝට් දෙන්න බැහැ

    දන්න විදියට
    Abans ,BT, FW. මුන් iphone, ipad, mac, ipod, tv සේරටම සපෝට් දෙනවා. අබාන්ස් එකෙත් කලින් කරේ මැක් විතරයි ලගදි තමයි ෆෝන් කරන්න ගත්තෙ
    tabz mac, iPad විතරද කොහෙද
    softlogic iphone විතරද කොහෙද. මුනුත් ලගදි ඇපල් authorized රී සෙලර් වෙලා

    ලංකාවෙ එවුන්ට සපෝට් දෙන්න පුලුවන් ඒවට කොහෙන් ගත්තත් ඇපල් කෙයා තියනවා නම් ලංකාවෙ රීසෙලර් ගෙන් වොරන්ටි ගන්න පුලුවන්

    iPhone එහෙම උනත් උන්ට සපෝට් දෙන්න පුලුවන් වෙන්නෙ මේ රීජන් එකට රිලීස් කරපුවට විතරයි. ඩුබායි වලින් එහෙම ගෙනාවොත් මෙහෙ උන් වොරන්ටි දෙන්නෙ නැහැ
    ඒත් සිංගා වලින් එහෙම ගෙනාවොත් මෙහෙ උන් වොරන්ටි දෙනවා ශිපින් චාජස් මොනවත් ගෙවන්න ඕන නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Kasun93 rox