Applied Science digree කරන අය එන්නකෝ මේ පැත්තට ....

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Oya degree eka witharak madi wei umbata hondama thanakata enna one nam. oka karana gaman thawath externel deyak karanna ganna. nathnam kaalya hugak aparaade.
    monada bn karanna hoda external ewa??? Rep+8

    thnx machn rep +8

    mama oya degree eka gananam wadiya danne ne, eth applied science degree 1k kiyanne industry target karagatta course ekak nisa aniwa job gana bayawenda one ne. oke Operational research kiyala subject ekak tiyei ubalata(Industrial Mathematics wala) .mage degree eka pera wala Statistics and Operational research .oya subject eken Industry wala loku wenasak karanda puluwan.
    man danata passout wela masa 2i.danata MAS eke Planning executive:D widiyata wada karanawa.final target eka wenne SriLankan Airline yanna:yes:. ona job ekakata yanna chance tiyenawa Applied science degree ekenuth. eth itin karana de hariyata karapan ewa practical apply karana widiyath danageth. theory katapadam karala kochchra first class gattath wadak ne industry ekata ewa apply karanda barinam
    :cool:

    ehema sub 1kuth nam thiyenawa thamalu bn... mona wage sub thoran karapuwahamada job market 1 wadi mach??? rep+8

    මීට අවුරුදු බර ගානකට කලින් මාවත් select උන ඕකට. හැබැයි මම ගියේ නෑ. :( පස්සේ මට ගොඩක් හිතුනා කරේ ගොන් වැඩක් කියල. select කරන subject හොඳට බලල select කරගන්න. කොහොම උනත් degree එකක් කරපු පලියට හොඳ ජොබ් හම්බෙයි කියල නන් හිතන්න හොඳ නෑ . එක මොන degree එකටත් අදාලයි.
    thnx machn... ow ow uba kiyana deth aththa... rep +8
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    එහෙනම් අපි හෙට කැම්පස් යනෝ ....:D:D:D:yes::yes:


    Wish you all the best.......

    පෙරේත පාදයෙන් නම් ආපසු එන්න එපා........
    .....................................................................ජපුරේ කලු මහත්තයා (දැං මම හිතන්නේ කැළනියේ)




    "ඔබ මෙහි ආවේ කුමකටද?

    ආවෙකු විලස යන්නද ? නාවෙකු විලස යන්නද?
    යනතෙක් ‍රැදෙන්නද? නො‍රැදී ‍රැදී ඉන්නද ? ............"


    .....................ජපුර සරසවියේ මහාචාර්ය ආර්.ඒ.ඒ. පෙරේරා ගුරු පියාණන්. .................
     
    • Like
    Reactions: nawam_tdd

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Wish you all the best.......

    පෙරේත පාදයෙන් නම් ආපසු එන්න එපා........
    .....................................................................ජපුරේ කලු මහත්තයා (දැං මම හිතන්නේ කැළනියේ)




    "ඔබ මෙහි ආවේ කුමකටද?

    ආවෙකු විලස යන්නද ? නාවෙකු විලස යන්නද?
    යනතෙක් ‍රැදෙන්නද? නො‍රැදී ‍රැදී ඉන්නද ? ............"


    .....................ජපුර සරසවියේ මහාචාර්ය ආර්.ඒ.ඒ. පෙරේරා ගුරු පියාණන්. .................
    :D thnx a lot machoo... giyapu widihatamanam eliyata en naa kawadaawath...:yes::yes::yes::D:D dnt wry eka gananam... :cool:thnx a lot machooo