C# development කරන උන් පොඩ්ඩක් එන්වද මේ පැත්තට...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113

    මචන්ලා මේකයි සීන් එක, මට ඕනි වින්ඩෝ එකේ picture එකක් උඩට පහලට කරන්ඩ..
    ඒ කියන්නේ, මෙහෙමයි, value එකක් තියේ..මේ value එක තප්පරයක් ගානේ වගේ වෙනස් වෙනවා... මේ වගේ 45582,45500,45484,45390.....

    මේ වගේ සැනින් සැරේ මේ value එක වෙනස් වෙනවා...මට ඕනි මේ වැලුව් එකට අනුව අර පිච්චර් එක උඩට පහලට වෙන්ඩ... :baffled: මේක මට smoothly වෙන විදිහට පෙන්නගන්ඩ ඕනි නිකන් වෙබ් සයිට් එකක තියෙනවා වගේ ..මේක ගොඩ දාගන්ඩ ක්‍රමයක් කියන්ඩකෝ, මෝනවද මේ වගේ වැඩකට තියෙන හොඳ components, C# වල තියෙන :D picturebox එකක් දාලා location සෙට් කලොත් Smoothly මේ වැඩේ කරගන්ඩ පුලුවන් වෙයිද :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Monawada bn meh Values?
    Height,Width, Top,Left? monawada bn?:confused:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Monawada bn meh Values?
    Height,Width, Top,Left? monawada bn?:confused:

    නෑ නෑ පුතේ.. මේක මේ පොඩි ඩිවයිස් එකකින් එන value එකක්.. Height,Width, Top,Left නෙමේ එන්නේ,මම උදාහරනෙකට වගේ ඒ values හතර දැම්මේ.....එක value එකයි..ඒක randomly චේන්ජ් වෙනවා සට සට ගාලා... :P
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ නෑ පුතේ.. මේක මේ පොඩි ඩිවයිස් එකකින් එන value එකක්.. Height,Width, Top,Left නෙමේ එන්නේ..එක value එකයි..ඒක randomly චේන්ජ් වෙනවා සට සට ගාලා... :P

    Mmm mata nam therenne na bn oya kathandare pahadili madi,

    eth ithin Image box ekaka location wenas karanna puluwan, othana device eken ena value eka hariyata calculate karaganna wade unbe athe thiyenne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Mmm mata nam therenne na bn oya kathandare pahadili madi,

    eth ithin Image box ekaka location wenas karanna puluwan, othana device eken ena value eka hariyata calculate karaganna wade unbe athe thiyenne

    එල එල මම හදලම පෙන්නම්කෝ... :P තෑන්ක්ස් කොල්ලා
    උඹලා එල කොල්ලො කිරියෙන් සෙට් වෙච්ච :love::D