මගේ අතේ,සහ කකුලේ Rash එකකට Doctor කෙනෙක් Cream වර්ග 3 ක් Mix කරලා ගාන්න කිව්වා.
ගාන්න ඕන මොන විදියට ද ?
1.
නැත්තම් අර Fair and lovely ගාන්නේ.ඒ වගේ ද
2. නැත්තම් අර Cream එක පෙන්නේ නැතුව යන්න ගාන එකද ? නැත්තම් නිකන් Facial එකක් කරා වගේ Cream එක පෙන්න තියෙන්නද ?
ගාන්න ඕන මොන විදියට ද ?
1.
2. නැත්තම් අර Cream එක පෙන්නේ නැතුව යන්න ගාන එකද ? නැත්තම් නිකන් Facial එකක් කරා වගේ Cream එක පෙන්න තියෙන්නද ?
Last edited: