Aqua_ගත්තු_දත්_කිඹුලා_වගේ

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ක්‍රීඩ් හැර තවත් කාර් සේල් තියෙන ගොයියලා මේකේ ඉන්නවා එහෙනං :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!
    :eek::eek:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ජොනී බට්ට;18734456 said:
    එකෙන් මේකෙන් මම මේ ත්‍රෙඩ් එකෙනුයි දැනගත්තේ කිරියේ වාහන ගෙන්නන පට්ට බුවෙක් ඉන්නවා කියල, වහනයක් අවශ්‍ය උනොත් ක්‍රීඩ් ව රෙකමෙන්ඩ් කරමි. තැන්කු ත්‍රෙඩ් එක දාපු එකෝ :D

    :love::love::love::love::love:
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!

    :eek::eek::eek::eek::eek:
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    උඹ කොහොමද බන් දත් කිඹුලගේ වාහනේ චැසි අංකේ හොයා ගත්තේ? ක්‍රීඩ් කිව්වද උඹට? :confused:


    මේ ප්‍රශ්නේ ඇහුවට කාටද 3න් දෙනෙක්ට රිදිලා රෙප් 27ක් කපා ඇත
    කාටද රිදුනේ :confused:

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ථල ඇති රුකටනේ බං ගල් ගහන්නේ.. උඹ ලා ඕවා ගනං ගන්ට එපා ! :D
    සංකේ උඹ වෙලාවක මේ පැත්තෙ ඇවිත් බලපං කෝ....
    මූට මේ රිදිලා තියෙන්නේ මොකෑ කියල උඹට තේරෙයි!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kibula baluwela

    ටැග දාපු එකා දනිමි. හිතාගෙන ඉන්නේ මේකත් දඩයමක් කියල ද?
    පජ වුණු එකා කිරියම දනී.....
    තෝ ඉතිං මලට ගලක් කියල පොර වෙන්න කට්ට කන එකා නේහ්...
    බටර් පිහිකාරයො කොහොමත් ඔහොමමයි....
    නමේ තේරුම නං විෂ්ණු, නමුත් කරන්නේ නම් බ්‍රහ්ම අසුර වැඩ!

    කවුද බං ? :confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකේ උඹ වෙලාවක මේ පැත්තෙ ඇවිත් බලපං කෝ....
    මූට මේ රිදිලා තියෙන්නේ මොකෑ කියල උඹට තේරෙයි!
    එන්ට ඕනේ එන්ට ඕනේ :yes: :D
    මේ ත්‍රෙඩ් එක හින්දාම ඇවිත් බලන්න වටිනවා
     
    එලකිරි එකේ බඩු විකුනන එවුන්ගෙන් ගන්න යන්න එපා.මේකේ යුරාගෙන් ලැප් ගත්ත ඔක්කොම හද්ද අනාථ වෙලා ඉන්නේ.මමත් යුරාගෙන් ලැපක් අරගෙන හද්ද අනාථ වෙලා ඉන්නේ.ඕකාගේ ලැප්ටොප් ගත්ත ගමන් යකා වගේ වැඩ.ටික කාලයක් යනකොට ලැප් එක වැඩ කරන්නේ නෑ.කෑලි උනු වෙනවා.ගිනි ගන්නවා.:angry:


    ලගදී හවුස් ඔෆ් වෑක්ස් බලලා තියෙනවා වගේ:P
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අවුරුදු තුන හතරක් පාවිච්චි කරල විකුණනකොට ඕකෙන් එච්චර බලපෑමක් වෙනවා කියල හිතන්න අමාරුයි. අනික අවු 3-4ක් පාවිච්චි කරල විකුණනකොට කීපාරක් හැප්පිල රෙපයාර් කලාද කියල වාහනේ ගහල නෑනේ...

    අලුතින් වාහන ගන්නකොට තියන ප්‍රශ්ණේ අහවල් ග්‍රේඩ් එකේද කියන එකට වඩා අඩු ගානට 2nd hand market එකේ දෙන්න වෙන එක. හැමෝම අලුත් වාහන ගන්නේ ඒක දැනගෙන නිසා ගැටළුවක් නෑ.

    මගේ වාහනේ 2011 ගෙන්නල තිබ්බේ ලක්ෂ 75 කට (Rav4 2008 Recon). මම 2014 ගත්තේ ලක්ෂ 40 කට (දුවල තිබ්බේ 58k). එතකොට ගත්ත එකාට අවුරුදු තුනක් ඇතුලත පාඩුව ලක්ෂ 35 යි. ලීසිං වාරික/Insurance + Luxury Tax එක්ක ගත්තහම ඊටත් වැඩියි (Insurance 110000*3= 330000, Luxury Tax first 4 installments = 310000). ඒ මනුස්සය වාහනය වෙනුවෙන් කරල තියන සමස්ත වියදම (81-82 laks)දැන් වාහනේ වටිනාකමට දෙගුණයකට වඩා වැඩියි.

    මෙන්න මේ ප්‍රශ්ණේ ගැන හිතල ගන්න වාහනයක් ගන්න. 2nd Hand Market එකේ ඕන තරම් වටිනා වාහන තියනවා. අපේ රත්තරං මහතා මේක නිතරම කියල ඇති.:)
     
    • Like
    Reactions: Randike Mendis
    Status
    Not open for further replies.