Aquaman official trailer

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ




    justice league එකේ ප්‍රදාන චරිතයක් වෙන Aquaman නැත්තම් Arthur Curry Origin ෆිල්ම් එක මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තිරගත වීමට නියමිතයි. The Conjuring , Insidious සිරියස් එක , Furious 7 වගේ පට්ට ප්‍රසිද්ද වෙච්ච ෆිල්ම් කරපු James Wan තමයි මේක ඩිරෙක්ට් කරන්නෙත් :shocked:



    වැඩි කතා අවශ්‍ය නෑ.. ට්‍රේලර් එක බලලම ඉමු :cool::cool:


















    37204424_2059990704032442_4597739890250088448_n.png










     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    film ekanam itikiris wage athi :cool:
    +15

    ඔව්.. හොඳ Director කෙනෙක් තමයි මේක කරන්නේ :yes:

    meka sira wage....
    ai Shazam ekath enna yanne nxt year.

    DC unuth dn kattiawa bassanna ynne...

    ඔව් ඒකට හොඳ ආරම්බයක් ඕන කරලා තිබුනේ.. MOS , BVS එකෙන් තමයි ගේම පටන් ගත්තේ :yes:

    Shazam! official trailer

    ම්පි

    :rolleyes::rolleyes:

    2.10 :D ai ban lankawe unta oya wage ekak hadanna bari :C

    එකක් තමයි ලංකාවේ හොඳ අයිඩියා තිබ්බට තාම Technology නෑ . අනික තමයි මෙහෙ ඉන්න Directors ලට පිටින් ඔහොම එකක් කරන්න තරන් වත්කමකුත් නෑ :no: +

    හෙනයා;23439061 said:
    patta wage :D

    :cool::cool::cool: +


    :rolleyes::rolleyes: +

    maxxa vage ne film eka


    :yes::yes::yes::cool: +