..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..
AR රහුමාන් ලෝකයේ පළමු වතවට 8D තාක්ෂනය යොදාගෙන රජිනිකාන් රඟපාන අලුත්ම ෆිල්ම් එකකට කරපු music එකක් 

ෆිල්ම් එකේ නම නම් 2.0 කියල කියන්නේ
ඇස් දෙක පියාගෙන Headphone එකක් ගහල අහල බලන්න පට්ට



ෆිල්ම් එකේ නම නම් 2.0 කියල කියන්නේ
ඇස් දෙක පියාගෙන Headphone එකක් ගහල අහල බලන්න පට්ට







දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.
(මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!
) අපරාදේ කරපු වියදම!!! 
මෑන්ගේ ටාගට් එක තමිල්නාඩු මීලඟ මහ ඇමති වෙන එක!!
