ඔය මොන 8D ද?
ඔය ඇවිල්ල Stereo![]()
අනේ උඹල වගේ ගොන්නු ටිකක්![]()

binaural audio 
ඒවා වැඩක් නෑ අහපියකෝ ඕක 

ඔය මොන 8D ද?
ඔය ඇවිල්ල Stereo![]()
අනේ උඹල වගේ ගොන්නු ටිකක්![]()

binaural audio 
ඒවා වැඩක් නෑ අහපියකෝ ඕක 

binaural කියන්නෙ චැනල් දෙකක් කියන එක නේද..
Stereo කියන්නෙත් ඒකටනෙ
උඹල ඕව අදද අහන්නෙ. ඔයිට කලින් සින්දු අහනකොට කන් දෙකට දෙකක් ඇහෙනව කියල දැනිලම නැද්ද..

කන් දෙකට මාරු වෙන ඒවා නම් කොච්චර අහල තියනවද බොල 

Ara sinduwa head set dala as piyana ahuwa dan nikan roller coster ekaka giya wage oluwa karakenawa.

binaural audio
ඒවා වැඩක් නෑ අහපියකෝ ඕක
මුලින් අහපන්කෝකන් දෙකට මාරු වෙන ඒවා නම් කොච්චර අහල තියනවද බොල
මේකේ ඊට වඩා දෙයක් තියනවා

අන්න එතනදි අපි වරද්ද ගත්තා මචෝ! රජිනිකාන්ත් දේශපාලනයට එනවා කියපු ගමන්ම හැමෝටම තේරුණා පොරගේ ටාගට් එක මහ ඇමති පුටුව තමයි කියලා....!!
තමිල්නාඩුවේ කොල්ලෝ ගත් කටටම කිව්වේ "ඔබතුමා ඔබතුමට ඕනි නම් තව චිත්‍රප්ටි දහයක හරි රඟපාලා තව කෝටි 500-600ක් හම්බ කරගන්න. ඒත්, තමිල්නාඩුව කියන්නේ දමිලයොන්ගේ රාජ්‍යය. ඒක පාලනය වෙන්න ඕනි තවත් දමිළයෙක් අතින්ම පමණයි." කියලා!!(හේතුව, රජිනිකාන්ත් කියන්නේ උපතින් කන්නඩ වැසියෙක්.
)
රජිනි පසු බැස්සා!!!
මං ටිකක් ඇහුව. වෙනසක් නෑ
විකාරයක් වගේ![]()

පොර මරාති.
ටැමිල් නෙමෙ
තමිල්නාඩු වල සිනෙමාවෙ උඩින්ම ඉන්නෙ වෙනත් ප්‍රාන්ත වලින් ආපු උන් ,
ටැමිල් කෙල්ලො ගත්තොත් ගොඩාක් එවුන් පට්ට කළුයි ,සුදු හම තියෙන ගොඩාක් උන් කෙරළා වලින් හො වෙනත් ප්‍රාන්ත වලින් අරගත්ත අය
එහෙනම් බොට හරියන්නේ නෑ මේක
ස්ටීරියෝ වලින් සවුන්ඩ් එකේ ගැඹුරක් ගන්ඩ පුලුවන්.. ඒක අලුත් දෙයක් නෙමේ..
ඊට වඩා හොඳ නැද්ද 5.1එකක් වටේට තියල ඇහුවනං..

headset එකම ඕනේ 
ඔව් පට්ට ගැඹුරක් තියෙන්නේ
5.1 තියල ඇහුවට මේ ෆීලින්ග් එක එන්නේ නෑ බ්‍රෝheadset එකම ඕනේ
හප්පට ඔය සීන් දන්නේ නෑනේ, ටැමිල් ඩයල් එකක් වගේ නෙහ් පෙන්නේ
![]()
ලංකාවේ ඊළාම් ප්‍රශ්නය අල්ලගෙන උඩ පැනගෙන කෑ ගහන රජිනිකාන්ත්, තමන්ගේ කර්නාටක ප්‍රාන්තයේ ඉන්න් තමිල්නාඩු වැසියෝ හිංසාවට ලක්වෙන එක ගැන කටක් හොල්ලන්නේ නැහැ!!

මේ සීන් එක හොදටම දන්නවා නේ මැඩියා

පොර මරාති.
ටැමිල් නෙමෙ
තමිල්නාඩු වල සිනෙමාවෙ උඩින්ම ඉන්නෙ වෙනත් ප්‍රාන්ත වලින් ආපු උන් ,
ටැමිල් කෙල්ලො ගත්තොත් ගොඩාක් එවුන් පට්ට කළුයි ,සුදු හම තියෙන ගොඩාක් උන් කෙරළා වලින් හො වෙනත් ප්‍රාන්ත වලින් අරගත්ත අය

කතාව ඇත්ත! කොලිවුඩ්වල අසින්, හංසිකා, කාජල් අගර්වාල්, තමන්නාහ් වගේ ගොඩක් නිලියෝ වෙන ප්‍රාන්තවලින් ආපු අය තමයි!!
කොහේ හරි තැනක කියෙව්වා මතකයි ද්‍රවිඩ මිනිස්සු ජානමය පැත්තෙන් නීග්‍රෝ වරුන්ට නෑඅකම් කියෙනවා කියලා!! සමහර විට ඇත්ත වෙන්නත් පුලුවන්!!!
අන්න එතනදි අපි වරද්ද ගත්තා මචෝ! රජිනිකාන්ත් දේශපාලනයට එනවා කියපු ගමන්ම හැමෝටම තේරුණා පොරගේ ටාගට් එක මහ ඇමති පුටුව තමයි කියලා....!!
තමිල්නාඩුවේ කොල්ලෝ ගත් කටටම කිව්වේ "ඔබතුමා ඔබතුමට ඕනි නම් තව චිත්‍රප්ටි දහයක හරි රඟපාලා තව කෝටි 500-600ක් හම්බ කරගන්න. ඒත්, තමිල්නාඩුව කියන්නේ දමිලයොන්ගේ රාජ්‍යය. ඒක පාලනය වෙන්න ඕනි තවත් දමිළයෙක් අතින්ම පමණයි." කියලා!!(හේතුව, රජිනිකාන්ත් කියන්නේ උපතින් කන්නඩ වැසියෙක්.
)
රජිනි පසු බැස්සා!!!
කොච්චර නිහතමානී මනුස්සයෙක් වුණත් සමහර අව්ස්ථා වලදි රජිනිකාන්ත් කියන්නේ අවස්ථාවාදියෙක්.ලංකාවේ ඊළාම් ප්‍රශ්නය අල්ලගෙන උඩ පැනගෙන කෑ ගහන රජිනිකාන්ත්, තමන්ගේ කර්නාටක ප්‍රාන්තයේ ඉන්න් තමිල්නාඩු වැසියෝ හිංසාවට ලක්වෙන එක ගැන කටක් හොල්ලන්නේ නැහැ!!
![]()
අලුත් ජෙනරේෂන් එක අන්දන එක රජිනිට කොහෙත්ම ලේසි වෙන එකක් නැහැ!!!

කවමදාක වත් එලිපිට නොකියපු කතාවක් කියන්නම්!
ඇත්තම කතාව තමයි මචන්, මැඩියාගේ මීමුත්තා ඉන්දියානු ජාතිකයෙක්!!![]()
මැඩියා හැදෙන්නේ වැඩෙන්නේ එකිනෙකට වෙනස්/සමාන කල්චර්ස් දෙකක්, ආගම් දෙකක්, භාෂා දෙකක් අතර යි.....!!!