..::[AR රහුමාන්ගේ 8D Music එක ඇහුවද]::..

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අන්න ඔය දේ නම් හැමතැනම තියන දෙයක් අරාබිකාරයෝ කරන්නෙත් ඕකනේ :yes::yes:

    ඔව් ඔව් ඒක ඇත්ත එහෙම ගියාම නම් පොරට තමිල්නාඩු මහ පුටුව සිහිනයක්ම පමණක් වෙයි :D

    අන්නේකයි එහෙනම් ඔය දේවල් ගැන සුපිරි දැනුමක් තියෙන්නේ :cool::cool:

    ලගදි අලුත් නුලක් දැක්කේ නෑ :P:P

    කලින්
    tag.png
    ජල්ලිකට්ටු ත්‍රෙඩ් එක දැම්මට පස්සේ මැඩියා කිහිප වතාවක්ම රෙඩි වුණා අලුත් ත්‍රෙඩ් එකක් දාන්න! ඒත්, පීසී එක ඉස්සරහ වාඩි වෙච්ච් ගමන් සියල්ල අමතකයි මචන්!!:( 18+ ත්‍රෙඩ් එකක් ගැන අදහසක් තියෙනවා!!!:yes:

    (18+ කිව්වේ අධ්‍යාපනික ත්‍රෙඩ් එකක්.:D)

    ටොපික්ස් නම් ගමකට තියෙනවා. ඒත් කොහෙද ඉතින්......:sorry::sorry:

    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    patta. ara virtual barber audio eka wage. but meke eka eka places walin oluwa watetama danenawa. okkoma ahuwe na mata oluwe kakkumak awa:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කලින්
    tag.png
    ජල්ලිකට්ටු ත්‍රෙඩ් එක දැම්මට පස්සේ මැඩියා කිහිප වතාවක්ම රෙඩි වුණා අලුත් ත්‍රෙඩ් එකක් දාන්න! ඒත්, පීසී එක ඉස්සරහ වාඩි වෙච්ච් ගමන් සියල්ල අමතකයි මචන්!!:( 18+ ත්‍රෙඩ් එකක් ගැන අදහසක් තියෙනවා!!!:yes:

    (18+ කිව්වේ අධ්‍යාපනික ත්‍රෙඩ් එකක්.:D)

    ටොපික්ස් නම් ගමකට තියෙනවා. ඒත් කොහෙද ඉතින්......:sorry::sorry:

    අහ්හ් ඒකනේ වැඩේ :baffled::baffled:

    එල එල ඒක දාමු :yes::yes:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අහ්හ් ඒකනේ වැඩේ :baffled::baffled:

    එල එල ඒක දාමු :yes::yes:

    අලුත් ත්‍රෙඩ් එක හෙට උදෙන්ම කොන්න පටන් ගන්නවා!:D
    අද උදේ කොටන්න ප්ලෑන් කරන් හිටියේ. කොහෙද, මැඩියගේ මල්ලිගේ යාලු වේසාවෙක් ඇවිල්ලා දවසම කාලා ගියා බන්!! :angry:
    හෙට උදෙන්ම ෆ්‍රේෂ් පිට ගේමට බහින්නම්.....!!!:yes::yes:

    (තොරතුරු ටික එක සීරුවට පෙල ගස්වලා තියෙන්නේ.....!) :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අලුත් ත්‍රෙඩ් එක හෙට උදෙන්ම කොන්න පටන් ගන්නවා!:D
    අද උදේ කොටන්න ප්ලෑන් කරන් හිටියේ. කොහෙද, මැඩියගේ මල්ලිගේ යාලු වේසාවෙක් ඇවිල්ලා දවසම කාලා ගියා බන්!! :angry:
    හෙට උදෙන්ම ෆ්‍රේෂ් පිට ගේමට බහින්නම්.....!!!:yes::yes:

    (තොරතුරු ටික එක සීරුවට පෙල ගස්වලා තියෙන්නේ.....!) :cool:

    :cool::cool: එල එල මැඩි ;)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,176
    931
    113
    mona huththakda oi me. panning effect eka patta gahanawa :rofl: mewata supiriy kiyala hithenawanam linde panapalla :rofl: