kawuda ban aieනෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.
(මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!
සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.
) අපරාදේ කරපු වියදම!!!
ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!

audio editing software එකකට stereo imaging plugin එකක් දාගත්තම ඔය ඔලුව වටේ කැරකෙන එක කරන්න පුලුවන්![]()

නෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.
(මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!
සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.
) අපරාදේ කරපු වියදම!!!
ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!
නෑ බන්! මුලින්ම ප්ලෑන් කලා මේ අවුරුද්දේ දීපාවලි එකට රිලීස් කරන්න. ඊට පස්සේ මෑතක් වෙනකම් කිව්වා ලබන අවුරුද්දේ ජනවාරි 25 එනවා කියලා (තෛපොංගල් උත්සවය ටාගට් කරලා) දැන් කියනවා 2018 අප්‍රේල් 13 අලුත් අවුරුද්දට රිලීස් කරනවා කියලා!!දැනට මාසෙකට කලින් ඕඩියෝ ලොන්ච් එක තිබුණා.
(මැඩියගේ ඕල් ටයිම් ෆේවරිට්) ඩිරෙක්ටර් ෂන්කර්ගේ ෆිල්ම්වල ඕඩියෝ ලොන්ච් අතරින් දැක්ක සවුත්තුම ඉවෙන්ට් එක ඒක තමයි බන්!!
සෝන්ග්ස් 2යි රෙඩි වෙලා තිබුණේ. (සින්දු නම් ලස්සනයි.
) අපරාදේ කරපු වියදම!!!
ආඩම්බර වෙන්න පුලුවන් වැදගත්ම හේතුව තමයි මේ ෆිල්ම් එකේ නිෂ්පාදකවරයා ශ්‍රී ලාංකිකයෙක්!!!!
Director: S. Shankar
muu koheda bn lankawe![]()

Director = අධ්‍යක්ෂක
Producer = නිෂ්පාදක
මැඩිය කියල තියෙන්නේ නිෂ්පාදක ගැන බන්
S. Shankar කියන්නේ Director නේ
අවුල රජිනිගෙ ප්‍රාන්තෙ නම් නෙමෙ උගෙ ජාතිය. මොකද මරාතිනෙ.
ජයලලිතාත් කර්නාටක ,එත් ටැමිල් බ්‍රහ්මින් ෆැමිලි එකක. එක නිසා මන් හිතන්නෙ ටැමිල් එවුන් චාන්ස් එකක් දුන්නා .

උන් හැමෝම වගේ කියන එකම කතාව "තමිල්නාඩුව කියන්නේ ද්රවිඩයොන්ගේ රට. ඒක පාලනය කරන්න තමයි ද්‍රවිඩයෝ කියන ජාතිය ඉන්නේ " කියන එක!!! (මිනිස්සුන්ට තේරුණා මේ කරන්නේ 2.0 ෆිල්ම් එකට ප්‍රචාරයක් දීම බව!!! )

ඒ ගෑනු මනුස්සයාට තිබුණු තරම් කොන්දක් අපේ එක හිකනලෙක්ට වත් තියෙනවද කියන එක සැකයි බන්!!! කොටි හිතවාදිනියක් තමයි. ඒත්, තමිල්නාඩුවේ වැඩ වලට කිසිම කෙනෙක්ට ඇඟිලි ගහන්න දුන්නේ නැහැ. සෑහෙන්න තැලිලා පොඩිවෙලා උඩට ආපු චරිතයක්. ඉන්නකම් මිනිස්සු බැන්නට, තමිල්නාඩුවේ අති මහත් බහුතරයක් කැමති ජයලලිතාගේ නායකත්වයටයි!!!