arduino amaru ne bn. puluwan nm mulin PIC programming poddak karapan. igena ganna puluwan![]()

godak languages puluwan unama syntax patalenna puluwanඒ උනාට Arduino වල ඒ පාට් එක දැනගන්නෙ නැතිව ලේසියෙන් ප්‍රෝගෑම් කරනන පුලුවන්,
ehema oni ne ban.. you tube eke tutorial hena godak tiyanawa.. ewwa balala karapan.. echchara amaru ne ban..
පිස්සුද බන්
Arduino එක්ක කම්පෙයා කරාම පික් නිකන් රොකට් සයන්ස් වගේ,පික් ප්‍රෝගෑම් කරන්න සෑහෙන තියරි දැනුමක් ඕනෙ මයික්‍රොප්‍රොසෙසර් වැඩ කරන හැටි, ඒ උනාට Arduino වල ඒ පාට් එක දැනගන්නෙ නැතිව ලේසියෙන් ප්‍රෝගෑම් කරනන පුලුවන්,
Arduino පට්ට ලේසියි, පටන් ගන්න කරනවා නම් Arduino තමයි, ඒත් ප්‍රෝගැමින් දන්නෙ නැතිව ඔයාට ඕන විදියටම දේවල් කරන්න අමාරුයි ඒ වුනාට ඉන්ටනෙට් එකේ තියනවා ඕන තරම් සර්කිට් ඩයග්‍රම් එක්ක ප්‍රෝගැම් ඩවුන්ලෝඩ් කරන්න එහෙම ඒව අරගෙන කරන්න පුලුවන්, කරන්න තියෙන්නෙ සර්කිට් එක අටවලා දීල තියන ප්‍රෝගෑම් එක චිප් එකට Burn කරන්න විතරයි
ehema ekak naha ban igena gena goda danna puluwan apith awurudu ganak kale Java C#, apita ewa puluwan unata arduino ba, eka wenama ogenaganna oni. ubata wena programming syntax bari una kiyala prashanayak naha
samahara witara mukth nodana inna ekath hodaigodak languages puluwan unama syntax patalenna puluwan

Arduno wala use karanne "C" neda?
Arduino වල යූස් කරන ලැන්ග්වේජ් එක C/C++ කියලා කියන්න පුලුවන්, ඒත් පොඩ්ඩක් විතර වෙනස් වෙන තැනුත් තියනවා
Arduino වල තියෙන්නෙ හරියට Simplified C කියලා කියන්න පුලුවන් ඕන නම්
යූස් කරන්නෙත් C කම්පයිලර් එකක්ම තමයි avr-gcc/acr-g++
ebay eken ganna uno starter link ekak diyanku..![]()
මචන් uno starter එකක් කියක් වෙනවද?
Arduino වල යූස් කරන ලැන්ග්වේජ් එක C/C++ කියලා කියන්න පුලුවන්, ඒත් පොඩ්ඩක් විතර වෙනස් වෙන තැනුත් තියනවා
Arduino වල තියෙන්නෙ හරියට Simplified C කියලා කියන්න පුලුවන් ඕන නම්
යූස් කරන්නෙත් C කම්පයිලර් එකක්ම තමයි avr-gcc/acr-g++

Thanksපිස්සුද බන්
Arduino එක්ක කම්පෙයා කරාම පික් නිකන් රොකට් සයන්ස් වගේ,පික් ප්‍රෝගෑම් කරන්න සෑහෙන තියරි දැනුමක් ඕනෙ මයික්‍රොප්‍රොසෙසර් වැඩ කරන හැටි, ඒ උනාට Arduino වල ඒ පාට් එක දැනගන්නෙ නැතිව ලේසියෙන් ප්‍රෝගෑම් කරනන පුලුවන්,
Arduino පට්ට ලේසියි, පටන් ගන්න කරනවා නම් Arduino තමයි, ඒත් ප්‍රෝගැමින් දන්නෙ නැතිව ඔයාට ඕන විදියටම දේවල් කරන්න අමාරුයි ඒ වුනාට ඉන්ටනෙට් එකේ තියනවා ඕන තරම් සර්කිට් ඩයග්‍රම් එක්ක ප්‍රෝගැම් ඩවුන්ලෝඩ් කරන්න එහෙම ඒව අරගෙන කරන්න පුලුවන්, කරන්න තියෙන්නෙ සර්කිට් එක අටවලා දීල තියන ප්‍රෝගෑම් එක චිප් එකට Burn කරන්න විතරයි
පටන් ගන්නවා නම් අර්ඩුයිනෝ යන්න එපා. කෙලවෙනෝ