hmm Netherlands eka parak wath dinala ne neda
me para unge hodama team ekak thibune. giya para final sellam karapu aya 3 denek hitiya. un hope thiyan inna aththe .hmm Netherlands eka parak wath dinala ne neda
me para unge hodama team ekak thibune. giya para final sellam karapu aya 3 denek hitiya. un hope thiyan inna aththe .
.
. මොකද ඊළග පාර German වල ගොඩක් පරණ Experience set එක නැති වෙයි. 
. Preassure එක දරාගෙන හොදටම සෙල්ලම් කරන්න පුලුවන් මේ සෙට් එකටම. Philipp Lahm, Schweinsteiger, Özil, Thomas Müller, Podolski, Khedira 

ගැන එහෙම කියන්න ඔ්නේ නැහැනේ. දන්න අය දන්නවා මේ අයගේ Skill එක. 
ටිකක් හරි Form උනොත් ආයිමත් Backward නැහැ.

එළකිරි එකේ ගොඩක් අය දන්නවා Messi කියන්නේ සාමාන්‍ය Soccer Player කෙනෙක් නෙමෙයි කියලා. ගොඩක් නැති බැරි අයට උදව් කරන හිත හොද මහත්මයෙක්. 
ලෝකෙම හැම Player කෙනෙක්ම Messi එක්ක හිතවත් ඒකයි.
මොකද ඒගොල්ලන්ගේ පොලොවේ සෙල්ලම් කරලා Cup එක South America Soil එකේම තියා ගන්න එකට.
ඒත් එක්කම මම ප‍්‍රාර්ථනා කරනවා Di Maria කියන World Class Mid Player වත් අපිට ඉරිදා Match එකේ බලා ගන්න පුලූවන් වෙන්න කියලා. 