Asbestos_තහනම

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ඔව් මචන් කරන්න යන වැඩේ හොදයි..http://home.bt.com/lifestyle/house-...ld-be-lurking-inside-your-home-11364000611153

    ඒත් මම කියන්නේ මේක තහනම් කරනවානම් ඒකට ආදේශකයක් දෙන්න ඕන.හැම කෙනාටම උළු දාන්න වත්කමක් නැහැනේ..

    Aadeeshaka tiyenawa machan....... poddak hoyala balanna........ Gaana nam asbastos walata wadiya tikak wadi man hithanne...... Ea unata ulu walata wada adui......
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම suprimo Roman උළු දැම්මේ. මම ගන්න කොට කැටයක් 88. මේ උළු දානවම් වැඩේ හරියටම දන්න වඩු බාස් කෙනෙක් අල්ලගන්න. නැත්නම් උළු මෝලෙන් බාස් කෙනෙක් සෙට් කරලා දෙනවා. මම මගේ බාස් කෙනෙක්ට කියලා වැඩේ ටිකක් කලා. වැඩේ අප්සෙට්. පස්සේ උළු මොලේ බාස් කෙනෙක් ගෙනල්ලා තිබ්බා. වැඩේ නියමෙට කලා.

    https://www.facebook.com/Supremo-Tile-1409153112706118/