Asbestos_තහනම

waligamaya

Well-known member
  • උළු වලින් වහලෙ ගහපුවාම තද වැස්සකට ගේ ඇතුලට හිරිකඩ එනවා.කාලයක් යද්දි උළු වල පිහිටීම වෙනස් වෙලා හෙන අවුල් ගියපු අවස්ථා මම දැකල තියෙනවා.පරිසර හිතකාමී උනත් මේක මහා පරිමාණ භාවිතයට තරමක් අපහසුයි.ඒක නිසා කොන්ක්‍රිට් ස්බැබ් තමයි ඉදිරියේදී වැඩිපුර භාවිතාකරන්න වෙන්නෙ.උලු හදනවා කියල කොච්චරනම් හදන්නද.මේවට මැටි කොහෙන්ද.ඒකනිසා ටික කාලෙකට ඇති වේවි.නමුත් දීර්ඝකාලීන විසදුම විදියට මම නම් හිතන්නෙ කොන්ක්‍රිට්ම තමා.

    හිරිකඩ ප්‍රශ්නයට රිප්පවල පරතරය අගලක් විතර තව අඩුකරලා ගහන්න එතකොට හරි. ඇස්බැස්ටෝස් කියන්නේ උග්‍ර පිළිකා කාරකයක්. සමහර රටවල ඇස්බැස්ටෝස් කලක් තිබුනොත් මිනිස්සු පළාතේ එනේ නැ. බාවිතා ලකත් කරන්නේ විශේෂ ආලේපන බාවිතා කරලා . නමුත් අපේ රටේ බැසලා කියතෙන් කපනවා කිසි ගානක් නැතුව. කුඩු තික පෙනගැල්ලේ.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Concrete slab ekak gahuvoth mokada machan,, waterproof karala Gahanna puluwanda. Ehema gahuvoth kalayak thiyanavada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Substitute Products
    Fiber-cement roofing using: synthetic fibers (polyvinyl alcohol, polypropylene) and vegetable/cellulose fibers (softwood kraft pulp, bamboo, sisal, coir, rattan shavings and tobacco stalks, etc.); with optional silica fume, flyash, or rice husk ash

    Microconcrete (Parry) tiles
    Galvanized metal sheets
    Clay tiles
    Vegetable fibers in asphalt
    Slate
    Coated metal tiles (Harveytile)
    Aluminum roof tiles (Dekra Tile)
    Extruded uPVC roofing sheets
    Recycled polypropylene and high-density polyethylene and crushed stone (Worldroof)
    Plastic coated aluminum
    Plastic coated galvanized steel.

    http://www.ibasecretariat.org/bc_subst_asb_cem_constr_prods.php
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    මමත් ගෙදර වහලේට ශීට් ගහන්න ප්ලැන් කරලා තියෙන්නේ .ජනවාරි වගේ වෙනකොට වැඩ පටන් ගන්නවා .උළු නම් කොහොමත් අමාරුය් බන් කරන්න .
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Ado ape mahagedara pitipasse kealle thibba sinhala ulu ayin karala asbestos damma. Karume kiyanne bass unahela asbestos kapaddi mama tikak aathata wela balaagena hitiye. nahayata yanna athi sure ekatama.. Mata cancer ekak hadeida ban . Mona wage chance ekakda thiuenne?
     
    waligamaya

    Well-known member
  • Ado ape mahagedara pitipasse kealle thibba sinhala ulu ayin karala asbestos damma. Karume kiyanne bass unahela asbestos kapaddi mama tikak aathata wela balaagena hitiye. nahayata yanna athi sure ekatama.. Mata cancer ekak hadeida ban . Mona wage chance ekakda thiuenne?

    උබට පෙනහළු පිළිකාව හැදේවි :(:(:(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආදේශකය නැතුව තහනම් කරපු එක නම් හොද වැඩක් නෙමේ. අපිත් අද හෙට ගෙවල් හදන්න ඉන්න අය නේ, කට්ටිය කියමුකො මොනාද අපිට තියෙන අනිත් ඔප්ශන් කියලා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,849
    695
    113
    ආදේශකය නැතුව තහනම් කරපු එක නම් හොද වැඩක් නෙමේ. අපිත් අද හෙට ගෙවල් හදන්න ඉන්න අය නේ, කට්ටිය කියමුකො මොනාද අපිට තියෙන අනිත් ඔප්ශන් කියලා

    මටත් දැන ගන්න ඕන බන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;18896730 said:
    කලර්කොන් කියලා සෙවිලි උලුවක් ආවා ඒක තමා ඔය

    http://www.colourcon.com/

    Durashine කියලා ZnAl sheet තියනවා ඒකත් එල ඔය උලු වල ලුක් එකම ගන්න පුලුවන්.

    http://www.tatabluescopesteel.com/Businesses/Building-Products/Durashine®/default.aspx

    නෝමල් උලු නම් වහක්. වහලෙ බරත් වැඩියි අනික පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමං තෙමෙනවා :no:

    :)තැන්ක්ස් මචන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිරිකඩ ප්‍රශ්නයට රිප්පවල පරතරය අගලක් විතර තව අඩුකරලා ගහන්න එතකොට හරි. ඇස්බැස්ටෝස් කියන්නේ උග්‍ර පිළිකා කාරකයක්. සමහර රටවල ඇස්බැස්ටෝස් කලක් තිබුනොත් මිනිස්සු පළාතේ එනේ නැ. බාවිතා ලකත් කරන්නේ විශේෂ ආලේපන බාවිතා කරලා . නමුත් අපේ රටේ බැසලා කියතෙන් කපනවා කිසි ගානක් නැතුව. කුඩු තික පෙනගැල්ලේ.

    Concrete slab ekak gahuvoth mokada machan,, waterproof karala Gahanna puluwanda. Ehema gahuvoth kalayak thiyanavada?

    ඔය DSI ල නියම උළු වගයක් ගහනවා

    සැලබ් එකක් දාලා waterproo කරන එක වියදම් වැඩියි.

    Substitute Products
    Fiber-cement roofing using: synthetic fibers (polyvinyl alcohol, polypropylene) and vegetable/cellulose fibers (softwood kraft pulp, bamboo, sisal, coir, rattan shavings and tobacco stalks, etc.); with optional silica fume, flyash, or rice husk ash

    Microconcrete (Parry) tiles
    Galvanized metal sheets
    Clay tiles
    Vegetable fibers in asphalt
    Slate
    Coated metal tiles (Harveytile)
    Aluminum roof tiles (Dekra Tile)
    Extruded uPVC roofing sheets
    Recycled polypropylene and high-density polyethylene and crushed stone (Worldroof)
    Plastic coated aluminum
    Plastic coated galvanized steel.

    http://www.ibasecretariat.org/bc_subst_asb_cem_constr_prods.php

    Ela thread eka.matath dana ganna ona wela thibbe.

    මාධ්‍ය අනුග්‍රහය= Weligam Creation (Pvt) Ltd. (Joke only)

    මමත් ගෙදර වහලේට ශීට් ගහන්න ප්ලැන් කරලා තියෙන්නේ .ජනවාරි වගේ වෙනකොට වැඩ පටන් ගන්නවා .උළු නම් කොහොමත් අමාරුය් බන් කරන්න .

    mila nam athi wishishtai putho

    thanks මචං
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    Ado ape mahagedara pitipasse kealle thibba sinhala ulu ayin karala asbestos damma. Karume kiyanne bass unahela asbestos kapaddi mama tikak aathata wela balaagena hitiye. nahayata yanna athi sure ekatama.. Mata cancer ekak hadeida ban . Mona wage chance ekakda thiuenne?

    උබට පෙනහළු පිළිකාව හැදේවි :(:(:(

    ආදේශකය නැතුව තහනම් කරපු එක නම් හොද වැඩක් නෙමේ. අපිත් අද හෙට ගෙවල් හදන්න ඉන්න අය නේ, කට්ටිය කියමුකො මොනාද අපිට තියෙන අනිත් ඔප්ශන් කියලා

    මටත් දැන ගන්න ඕන බන්.

    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිරාවටම තහනම් කරන්න යනවද බං ? :D :D
    අනේ වාසනාවන් :D :D :D
    ඇස්බැස්ටෝස් එක්කම ඔහොම්මම ඊයම් සහිත තීන්තත් තහනම් කලා නම් හරි :yes: :yes: