මචංලා උබලා දන්නවා ඇතිනේ ඇස්බැස්ටස් තහනම් කරන්න යනවා කියලා.http://nethfm.com/article/81111.මාත් ගෙයක් හදන්න ඉන්නේ.හිතන් හිටියේ ඇස්බැස්ටස් දාන්න.දැන් ඉතින් ඒක කරන්න බැහැනේ.උළු දාන්න තමා වෙන්නේ..මෙන්න මේ වගේ දාපු ගෙවල් වල පට්ට look එකක් තියෙන්නේ..මේවා වල මිළ එහෙම කොහොමද කියලා දන්න එකෙක් කියනවනම් ලොකු උදව්වක්.

Last edited:


..දැන් ගොඩක් හොටෙල්ස් වලට ගන්නවා.....
ගෙවවල් වලටත් ගන්නවා....

