ඔය වගේ පොඩි කාලේකට හානියක් වෙන්න හියෙන ඉඩකඩ අඩුයි.
බොහොවිට ඇස්බැස්ටොස් නිසා පිලිකා හැදෙන්නේ ඒ කර්මාන්තශාලාවල සේවකයන්ට. ඒ කියන්නේ අවුරුදු ගානක් ඒකට නිරාවරණය වෙන අයට.
බය නොවි හිටපන්

ඔව් එක තමයි අපි කියන්නේ අස්බ්ස්ටෝස් තහනම් කරන්න් ඕන කියලාThanks macho reply kalata. Eka article ekak thibuna Europe wala suddo lankaawe asbestos daala thiyena hotel walawath inne nehe kiyala ekata thamai bokka cool une



pvc coted ජිප්සම් බෝර්ඩ් එක විකල්පයක්සිවිලිම ගහන්නෙත් අස්බ්ස්ටෝස් වලින් නේද වහල උලු උනත් සිවිලිම මොනා වලින්ද බන් ගහන්නේ?ලි ගහන්ඩත් පට්ට ගානක් යනවා
pvc coted ජිප්සම් බෝර්ඩ් එක විකල්පයක්
මෙක දැනන් හිටියෙ නැ මචන් මෙ විදිට සිවිලිම ගැහුවා
කොටසකට විතරයි අනිත් හරියට ලි දැම්මෙ.![]()
ඇත්තම කිවොත් අපේ සම්ප්‍රදායික ගෙවල් හදන විදිය update වෙන්න ඕන මොකද දැන් අපි ගෙවල් හදන විදියට මර වියදමක් යනේ. අඩුවියදම් පරිසර හිතකාමී විකල්ප වලට අපි යන ඕන මචන්ලා
N♥K_forever;18900458 said:UK wala asbestos thahanam
anit ratawal walath ehemada koheda
suddek parak puduma una uu train eke yaddi gewal walata owa dala tynwa dakala
UK wala un asbestos kalllak dakkama eeka polythene bag ekaka dala seal karala sticker ekakut gahanawalu cancer causing agent da mokadda kiyala mama danna widihata![]()
අස්බෙස්ටෝස් වලට කැන්සර් එනවා. අස්බෙස්ටෝසිස් කියන පෙනහළු රෝගය හැදෙනවා.
අපි ඩිසයින් කරන බිල්ඩින් වලටනං ඕවා දාන්නෙම නෑ.උඹට මේවා දාන්න පුළුවන්.
1.සාමාන්‍ය රට උළු හෝ වයික්කාල් උළු
2.සිංහල උළු. පොඩ්ඩක් හොයල බැලුවොත් පරණ ගෙවල් ගලවද්දී අස් කරන උළු ගොඩවල් හොයාගන්න පුළුවන්. වොෂ් කරල දිය සෙවෙල් අයින් කරල ගත්තම මාර පෙනුමක් තියෙන්නේ. ගාලු කොටුවේ වගේ
3.Colourcon roofing. පොඩ්ඩක් ගාන වැඩි. හැබැයි ලස්සනයි. නිලට හුරු අළු පාටක් වගේ දැම්මම මාර ගතියක් එන්නේ.
4.ලේසිම වැඩේ තමයි ඇලුමිනියම් තහඩුව ගහල insulation එකක් යටින් දාන එක. ඊට යටින් ඕනනං ලුනුමිදෙල්ල හරි gypsum board නැත්තං cement board සීලිම ගහන එක.
5. කොන්ක්‍රීට් ස්ලැබ්
වෙලා තියෙන්නේ මචං අපේ බාසලා කොන්තරක් කාරයෝ ඕවා හොයන්නෙ නෑ. උළු ඇරෙන්න අනික් හැම වහලම කැතයි කියල ඔලුවට දාගෙන තියෙන්නේ. එහෙම වෙන්න අවශ්‍ය නෑ.
මෙක දැනන් හිටියෙ නැ මචන් මෙ විදිට සිවිලිම ගැහුවා
කොටසකට විතරයි අනිත් හරියට ලි දැම්මෙ.![]()

උබේ ඔය කතාවට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි.අපේ උන් කිසිම රිසර්ච් එකක් කරන්නෙ නෑ.හැමදාම ෆීල්ඩ් එක එකම තැන.එකම දේ කර කර ඉන්නවා.