ASK Cable TV

ekpeters

Well-known member
  • Nov 18, 2024
    684
    370
    63
    කට්ටිය TV බලන්නේ කොහොමද?

    ASK Cable TV පාවිච්චි කරන අය ඉන්නවද?

    උන්ගේ Service එක කොහොමද?



    ගියපාර මාසේ ඉවර වෙන්න කලින් connection කපල ගෙව්වට පස්සේ reconnection කියල ගාතකුත් එකතු කරල.. මීට කලින් එහෙම වෙලා නෑ.. බිල වෙලාවට ගෙවනවා..
    අනේ මන්ද?

    telekom බිල හොඳයි කියල හිතෙනවා.. information මදි

    hotline කතා කරාම පිස්සු කියවනව.

    Connection වැඩ නැතිව යනව ඒවට අඩු කරන්නෙත් නෑ
    head office line එකකියන්නෙත් නෑ

    උන්ගේ head office number එකක් දන්නවද?
    ඒක තියෙන්නේ නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉස්සරහ පාරේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවටම ගූ ගහන්න ඕනී සුමනපාල මාමා
     
    • Haha
    Reactions: Nidarshana_k

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    684
    370
    63
    නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවටම ගූ ගහන්න ඕනී සුමනපාල මාමා
    මේ මාසෙට connection වැඩ නැතිව ඉන්න දෙවන දවස
    කිලින් දවසේ රෑ වැඩ නැතුව යනවා
    පහුවෙනිදා දවල් වෙනකන්
     
    • Sad
    Reactions: Nidarshana_k

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    684
    370
    63
    dialog viu hub ganing
    pissuda yakoo owa use karanna

    Signal prashna thiyenawa kiyala elakiri ekema daala thibba...

    Google Reviews balala ganna epai. Un nm reela thiyenne
    Godak issara gaththe.. ekale ehema awulak thibbe na.. langadi indala thamai prashna godak wela thiyenne...

    Okkomala wada karanne careless wage... unta customers grow karagena yanna uwamawak naha wage.. leda case dan hamathanama...


    Complain ekak danna phone wada karanneth na..

    Head office, branch office wala phone numbers monawada kiyala hoya ganna widiyakuth na.

    😡
    ------ Post added on Apr 13, 2025 at 12:57 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    කට්ටිය TV බලන්නේ කොහොමද?

    ASK Cable TV පාවිච්චි කරන අය ඉන්නවද?

    උන්ගේ Service එක කොහොමද?



    ගියපාර මාසේ ඉවර වෙන්න කලින් connection කපල ගෙව්වට පස්සේ reconnection කියල ගාතකුත් එකතු කරල.. මීට කලින් එහෙම වෙලා නෑ.. බිල වෙලාවට ගෙවනවා..
    අනේ මන්ද?

    telekom බිල හොඳයි කියල හිතෙනවා.. information මදි

    hotline කතා කරාම පිස්සු කියවනව.

    Connection වැඩ නැතිව යනව ඒවට අඩු කරන්නෙත් නෑ
    head office line එකකියන්නෙත් නෑ

    උන්ගේ head office number එකක් දන්නවද?
    ඒක තියෙන්නේ නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉස්සරහ පාරේ
    මෙච්චර අගේට ඩයලොග් ටීවී, පියෝ ටීවී තියෙද්දි අඩුකුලේ රෙද්දවල් ගන්නවට හොඳ වැඩේ. ලොකු කොම්පැනිවලට රිද්දන්න කියලා අඩුකුලේ කනෙක්ෂන් ගත්තාම රිදෙන්නේ උඹලටමයි
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    684
    370
    63
    මෙච්චර අගේට ඩයලොග් ටීවී, පියෝ ටීවී තියෙද්දි අඩුකුලේ රෙද්දවල් ගන්නවට හොඳ වැඩේ. ලොකු කොම්පැනිවලට රිද්දන්න කියලා අඩුකුලේ කනෙක්ෂන් ගත්තාම රිදෙන්නේ උඹලටමයි
    Peotv ennath kalin gaththe. Ekale dialog ekata wada hondai picture quality ekath... passe thamai awul wune.. maithreepalge kale trc ekata gewanna one license fee ekak gewwe na kiyala case ekak giya.. kalayak service eka nathuwa thibba.. mamath seen eka danagathe newspaper ekakin...
    Ita pase askcable kiyana eken takeover kara.. ethana indala prashna wadi... kalin LBN widiyata thamai thibbee.. eth loku hondak thibbe na. Namuth meeta wada hondai...
     
    • Like
    Reactions: nalin0001