Aspor 22.5W 20000mAh A396

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේ power bank එක කොහොමද ? 10000mah එකකට යන්ඩ ගිහින් මේක මේ ගානට තියනව දැක්කා. Daraz එකේ සමහර reviews තිබ්බා 83%න් උඩට චාජ් වෙන්නෙ නෑ කියල. කිරියෙ ඉන්නවද මේක පාවිච්චි කරන කවුරුහරි

    IMG_20240302_183511.jpg
     
    • Like
    Reactions: DXB2021

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,558
    1
    10,811
    113
    mi ekak ganin puluwan nan. 7000s ganak mn hithanne dan. hariytama sure na. awurudu 2k use krnawa kisima awlk na :yes:
     
    • Like
    Reactions: DXB2021

    yazazb

    Active member
  • Mar 11, 2009
    370
    131
    43
    මේ power bank එක කොහොමද ? 10000mah එකකට යන්ඩ ගිහින් මේක මේ ගානට තියනව දැක්කා. Daraz එකේ සමහර reviews තිබ්බා 83%න් උඩට චාජ් වෙන්නෙ නෑ කියල. කිරියෙ ඉන්නවද මේක පාවිච්චි කරන කවුරුහරි

    View attachment 225621
    මේක use කරනවා මාස 6ක වගේ ඉඳන්, දැන් නම් display එක අවුල් වෙලා, හැබයි තාම වැඩ.

    මම ගත්තේ SimplyTek එකෙන් 7000 වගේ වුණා ඒ දවස්වල.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    639
    537
    93