මචන් ලා මේ පෝස්ට් එක හෝ මේ ගැන විස්තර දන්න එකෙක් ඉන්නවද?
යාලුවෙක් ටොප්ජොබ් එකේ විස්තර දැකලා ඇහුවා. ඌ RHCSA කරපු එකෙක් associate SE ඉදලා සිස්ටම්/ devops පැත්තට යන්න ආසාවට ඔය ජොබ් රෝල් එකට දාන්න..
උට මන් නම් කිව්වේ කෙලින්ම devops side එක බලපන් කියලා, AWS කරන්නත් අදහසක් තියෙනවා උට
තව මචන් eBuilder එක ගැන උබලා දන්න මොනාහරි තියෙනවා නම් කියපන්කො. අපි ඩිග්‍රි කරන කාලේ නම් සිරා කම්පැනි එකක් දැන් කොහොමද දන්නෙ නෑ ..