asterisks අස්සේ සැඟවුන පාස්වර්ඩ් බලාගන්නේ මෙහෙම&#351

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    11.gif
    ela repdenna kalin monada karanalu saho





    තෑන්ක්ස් ගයිස්..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Good Post
    ''You must spread some Reputation around before giving it to Kasippu Sira again.''​
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    passw.jpg


    හැමෝම දන්නා දේනේ මේ පාස්වර්ඩ් කියන්නේ.:yes::yes:
    යම් කිසි තැනක පාස්වර්ඩ් එකක් ගහද්දි පේන්නේ තිත්, තිත් එහෙමත් නැත්තම් තරු වගේ සලකුණු. :baffled::baffled:
    මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද.
    ඒ ගැනයි කිරියේ සහෝදරයන්ට මන් කියන්න යන්නේ.
    හරිම සරල ක්‍රමයක් තියෙන්නේ.
    යාලුවෙක්ගෙ පරිගනයකයේ සේව් කරලා තියෙන පාස්වර්ඩ් එකක් මේ ක්‍රමේ මඟින් ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්..

    මේකයි ක්‍රමේ.

    View-Hidden-Facebook-Password-Behind-Asterisk-Any-Browser-inspect-element-techisher.png


    රුපයේ විදිහට පාස්වර්ඩ් එක ගහන්න තියන තැන ඒ කියන්නනේ ඔය තිත් හෝ තරු ලකුණු පෙන තැන රයිට් ක්ලික් කරලා Inspect Elements කියන එක ක්ලික් කරන්න.

    browser-password-flaw.gif


    පේනවා නේ, Type=Password කියල තැනක් තියෙනවා.
    මේකේ Password කියන තැන ඩබල් ක්ලික් කරන්න,එතකොට ඒක එඩිට් කරන්න පුළුවන්.
    :):)
    Password කියන එක මකලා දාලා Text කියලා ගහලා Enter කරලා බලහන්..
    :rofl::rofl::rofl:
    වැඩේ ගොඩ.​


    මාව රේප් කළා කියලා මම තරහ වෙන්නේ නෑ හොඳේ..
    හැමෝටම බලාගන්න බම්ප් එකකුත් දාල යමු.
    සියලු දෙනාටම ජය.
    thanks machan mama yahoo PW amathaka wela hitiye
    umba maava goda damma