AstraZeneca

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    • මචන්ලා ගිය සතියේ ලංකාවට දුන්න AstraZeneca එකයි ඉස්සර AstraZeneca Covishield කියන එකෙයි වෙනස manufacturer විතරද? නැත්නම් ඔය Europe වලට වගේ දුන්න AstraZeneca එකද දැන් ඔය ජපානෙන් දුන්න එක ? (හෙන කන්ෆියුස් )

    • දැන් දෙන AstraZeneca වල ෆස්ට් ඩෝස් ගත්තයින් පස්සේ උබලට මොනවද ආපු side effects ?

    • වැක්සින් එක ගහල උණ එහෙම ආවොත් පැනඩීන් වගේ එකක් ගහන එක අවුලක් නැද්ද?

    • සමහර තැන්වල තියෙනවා වැක්සීන් එක ගහන්න කලින් බොන්න එපා කියල පැනඩින්/පැනඩෝල් වගේ ඒව?
    • කොහොමද බං AstraZeneca efficiency එක? මාත්‍රා දෙකම ගත්තු අයටත් කොවිඩ් ආවට දරුණු තත්ත්ව වලට ගිහින් නෑනේ. උබල දන්න එහෙම කේස් තියෙයිද

    දන්න උන් අදහස් කියපං :P
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මම අදුරන මීට මාස ගානකට කලින් AstraZeneca එක, දෙක ගත්තු අයගෙන් අහද්දී කිසි අමාරුවක් වේලා තිබුනේ නැහැ.

    ඊයේ පෙරේදා AstraZeneca දෙවැනි එන්නත ගත්තු අය නං ඇගට අමාරුකම් ගැන කිව්වා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    වෙනසනං දන්නෙ නෑ...

    පලවෙනි එක ගහල කිසි අවුලක් තිබුණෙ නෑ.
    දෙවෙනි එක ගැහුවට පස්සෙ ඇඟේ උණ ගතියක් තියෙනව, නිදිමත වෙනව, බඩ අවුල්
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    First dose ekata fever eka enawa... around 1-2 days fever feeling ekak tiyenawa .... second dose eka mama gatte recommended period eke 10-12 weeks eka nisa ... mata fever eka awe ne ... no headache any symptoms .

    But if u are late to take the second dose ... don't know
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වෙනසනං දන්නෙ නෑ...

    පලවෙනි එක ගහල කිසි අවුලක් තිබුණෙ නෑ.
    දෙවෙනි එක ගැහුවට පස්සෙ ඇඟේ උණ ගතියක් තියෙනව, නිදිමත වෙනව, බඩ අවුල්
    ඒකතමා මචං. උබ පැනඩෝල් වගේ මොනාහරි බිව්වද?
    යකෝ ඵකම තමා හදන රට විතරයි වෙනස්..
    අඩෝ එලම. දන්නේ නෑනේ

    උබ උන ගැනුනු කාලේ පැනඩෝල් වගේ බීවද? අවුලක් නැද්ද එහෙම
    මම අදුරන මීට මාස ගානකට කලින් AstraZeneca එක, දෙක ගත්තු අයගෙන් අහද්දී කිසි අමාරුවක් වේලා තිබුනේ නැහැ.

    ඊයේ පෙරේදා AstraZeneca දෙවැනි එන්නත ගත්තු අය නං ඇගට අමාරුකම් ගැන කිව්වා.
    ඒකතමා මචං
    2kama ekama manufacture neda?

    Serem eken Japan yawapuwa un use nokara ait mehe ewalane.
    ekama awla owa expire wenna laga ati.
    එහෙම සීන් එකකුත් තියෙයි.

    බම්ප් බෝයිස් තැන්ක්ස්
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    යකෝ ඵකම තමා හදන රට විතරයි වෙනස්..
    AztraZenica සහ Covishield කියන්නේ දෙකක් නේද? Covishield කියන්නේ AztraZenica විදිහටම Serum Institute එකෙන් හදපු එක නේද? මොකද ඔය දෙකට වෙන වෙනම aprove කරන්න ඕනේ රටවල් වල. ගොඩක් යුරෝප් රටවල් AstraZenica approve කරට Covishield එක approve කරලා නෑ.

    https://covid19.trackvaccines.org/trials-vaccines-by-country/
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    වෙනසනං දන්නෙ නෑ...

    පලවෙනි එක ගහල කිසි අවුලක් තිබුණෙ නෑ.
    දෙවෙනි එක ගැහුවට පස්සෙ ඇඟේ උණ ගතියක් තියෙනව, නිදිමත වෙනව, බඩ අවුල්
    ado matath ehemai , pereeda vidde, hena nidi mathai adath, injection eke balapaamak ne ee kiyanne ?? :no:
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    First dose ekata fever eka enawa... around 1-2 days fever feeling ekak tiyenawa .... second dose eka mama gatte recommended period eke 10-12 weeks eka nisa ... mata fever eka awe ne ... no headache any symptoms .

    But if u are late to take the second dose ... don't know
    Ow .1 St dose ekata Nam fever and headache awa.
    2 ND dose gehuwe pereda . Eth kisima awulak une nehe.
    Gahapu thena poddak riduna echcharai .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Read your post and thought that many would give you the answers.... Anyway.....

    They all are the same - use the same ingredients and the same culture lines. The only difference could be the quality control along the production line. Anyone knows how the US, Europe or the Japanese manage things. We tend to trust them. Also we know how the Indians work. But ISI produces vaccines to both the US & USA markets and one of the world's largest vacccine providers. They are a reputed outfit.
    Why Covishield is NOT accepted in the EU is because the manufacturer hasn't registered for a license.

    I have said here more than 25 times not to compare side-effects. It's different from one person to other. Also there are factors related to age and gender.

    The US CDC and the accepted advise is against painkillers before a COVID-19 shot. It says they can be taken afterwards for symptoms. (The concern is that some pain killers might work against the vaccine doing it's job)

    No vaccine gives you 100% immunity. Even with two doses of AZ, Pfizer or Moderna - you can get infected with the Delta variant. But the vaccine will protect you from severe illness and possible death. (y)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    AZ කියන්නේ හොඳ vaccine එකක්.

    ඉන්දියන් covishield එකෙයි බ්‍රිතාන්‍ය එකෙයි ජීව විද්‍යාත්මක සමානකමක් විතරයි තියෙන්නේ. නමුත් brands දෙකක් විදිහට එන්නේ. ඒ නිසා EU Medicine Agency එකෙන් ඉන්දියාවේ එකට කියලා තියෙනවා efficacy ගැන වෙනම දත්ත දෙන්න කියලා. ඒක නොදීම නිසා තමයි covishield එක EU vax passport එකට දාල නැත්තේ. එහෙම උනත් කැනඩාව සහ තවත් යුරෝපයේ රටවල් ගණනක් මේ ඉන්දියන් එන්නත පිළි අරගෙන තියෙන්නේ.

    ලේ කැටි ගැසීම කියන එකත් ගොඩක් විරලයි. මේ තියෙන්නේ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය Peter Doherty කියන කතාවක්.

    Apart for the clotting issue concern, AZ is an excellent vaccine after 2 shots. Risk of dying from the vaccine blood clot issue is, > 1:200,000? Risk of dying from motor vehicle accident in Australia is about 1:25,000. That includes being hit while walking, on a bike etc.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඒකතමා මචං. උබ පැනඩෝල් වගේ මොනාහරි බිව්වද?

    අඩෝ එලම. දන්නේ නෑනේ

    උබ උන ගැනුනු කාලේ පැනඩෝල් වගේ බීවද? අවුලක් නැද්ද එහෙම

    ඒකතමා මචං

    එහෙම සීන් එකකුත් තියෙයි.

    බම්ප් බෝයිස් තැන්ක්ස්

    ado matath ehemai , pereeda vidde, hena nidi mathai adath, injection eke balapaamak ne ee kiyanne ?? :no:
    ඔවු මචෝ. පැය 8න් 8ට පැනඩෝල් ගන්නව.

    වැක්සීන් ගහපු දවසෙ අවුලක් තිබුණෙ නෑ. දවසකට පස්සෙ තමයි අමාරුව පටංගත්තෙ..
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Read your post and thought that many would give you the answers.... Anyway.....

    They all are the same - use the same ingredients and the same culture lines. The only difference could be the quality control along the production line. Anyone knows how the US, Europe or the Japanese manage things. We tend to trust them. Also we know how the Indians work. But ISI produces vaccines to both the US & USA markets and one of the world's largest vacccine providers. They are a reputed outfit.
    Why Covishield is NOT accepted in the EU is because the manufacturer hasn't registered for a license.

    I have said here more than 25 times not to compare side-effects. It's different from one person to other. Also there are factors related to age and gender.

    The US CDC and the accepted advise is against painkillers before a COVID-19 shot. It says they can be taken afterwards for symptoms. (The concern is that some pain killers might work against the vaccine doing it's job)

    No vaccine gives you 100% immunity. Even with two doses of AZ, Pfizer or Moderna - you can get infected with the Delta variant. But the vaccine will protect you from severe illness and possible death. (y)
    wow. very nice explanation bro. Thanks a lot. I'm taking panadol after the vaccination because having high fever at the moment. Thanks again for the reply.
    AZ කියන්නේ හොඳ vaccine එකක්.

    ඉන්දියන් covishield එකෙයි බ්‍රිතාන්‍ය එකෙයි ජීව විද්‍යාත්මක සමානකමක් විතරයි තියෙන්නේ. නමුත් brands දෙකක් විදිහට එන්නේ. ඒ නිසා EU Medicine Agency එකෙන් ඉන්දියාවේ එකට කියලා තියෙනවා efficacy ගැන වෙනම දත්ත දෙන්න කියලා. ඒක නොදීම නිසා තමයි covishield එක EU vax passport එකට දාල නැත්තේ. එහෙම උනත් කැනඩාව සහ තවත් යුරෝපයේ රටවල් ගණනක් මේ ඉන්දියන් එන්නත පිළි අරගෙන තියෙන්නේ.

    ලේ කැටි ගැසීම කියන එකත් ගොඩක් විරලයි. මේ තියෙන්නේ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය Peter Doherty කියන කතාවක්.

    Apart for the clotting issue concern, AZ is an excellent vaccine after 2 shots. Risk of dying from the vaccine blood clot issue is, > 1:200,000? Risk of dying from motor vehicle accident in Australia is about 1:25,000. That includes being hit while walking, on a bike etc.
    තැන්ක්ස් මචං.

    ඔවු මචෝ. පැය 8න් 8ට පැනඩෝල් ගන්නව.

    වැක්සීන් ගහපු දවසෙ අවුලක් තිබුණෙ නෑ. දවසකට පස්සෙ තමයි අමාරුව පටංගත්තෙ..
    මාත් බොනව බං. හොදද නැද්ද කියල දැනගන්න ඕන වුනේ. ෆස්ට් ඩෝස් එක ගැහුවේ.
     
    • Like
    Reactions: PHBhagya

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    1st dose ekata lawata una awa.
    2nd dose eka gehuwe araka gahala 3 months walin wage. Ekata una awe ne.

    Gahanna kalin panadol wage ewa bonna epa kiyanne severe effect ekak awath araken pain eka adu wela nodenena nisa wenna one. Gahala 4 hrs wage gihin panadol ekak gehuwatanam awlak ne.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    1st dose ekata lawata una awa.
    2nd dose eka gehuwe araka gahala 3 months walin wage. Ekata una awe ne.

    Gahanna kalin panadol wage ewa bonna epa kiyanne severe effect ekak awath araken pain eka adu wela nodenena nisa wenna one. Gahala 4 hrs wage gihin panadol ekak gehuwatanam awlak ne.
    uba una aawain passe panadol gehuwe nedda? peya 6n 6 wage
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    1 st Dose ekata nam nagitaganna bari wenna una and ange amaruwak awa. Ra gahennath gaththa. Angata pana nathuwa kalantheta wageth awa. Habai dawasin goda giya.

    2 nd dose eka gahala kokakath paya 6 kata passe panadene 2k biwwa. Awulak nathi nisa Rata biwwe na. Ude 6 ta wage tikak oluwa kakkumakui ange amaruwakui awa. E nisa aye panadene 2k gaththa. Dan nam awulak na. Shot eka gahapu atha poddak ridenawa normal vaccines walata wada tikak.