- මචන්ලා ගිය සතියේ ලංකාවට දුන්න AstraZeneca එකයි ඉස්සර AstraZeneca Covishield කියන එකෙයි වෙනස manufacturer විතරද? නැත්නම් ඔය Europe වලට වගේ දුන්න AstraZeneca එකද දැන් ඔය ජපානෙන් දුන්න එක ? (හෙන කන්ෆියුස් )
- දැන් දෙන AstraZeneca වල ෆස්ට් ඩෝස් ගත්තයින් පස්සේ උබලට මොනවද ආපු side effects ?
- වැක්සින් එක ගහල උණ එහෙම ආවොත් පැනඩීන් වගේ එකක් ගහන එක අවුලක් නැද්ද?
- සමහර තැන්වල තියෙනවා වැක්සීන් එක ගහන්න කලින් බොන්න එපා කියල පැනඩින්/පැනඩෝල් වගේ ඒව?
- කොහොමද බං AstraZeneca efficiency එක? මාත්රා දෙකම ගත්තු අයටත් කොවිඩ් ආවට දරුණු තත්ත්ව වලට ගිහින් නෑනේ. උබල දන්න එහෙම කේස් තියෙයිද
දන්න උන් අදහස් කියපං


