අයි මචෝ ඒක වෙන්නේ මෙහෙමයි...
මචන් බලපන් ඔය කේන්දරේ ශනි ඉන්නේ කීයේද??
4 වෙනි කොටුවේ නේද???
හරි එතකොට මෙයාගේ ලග්නේ මොකක්ද??
කටක තමයි ලග්නේ...
එහෙනම් මචන් පලවෙනි කොටුව තමයි කටක...
කටකට පස්සේ තියෙන රාශිය මොකක්ද?? ( මම රාශි අනුපිළිවෙල උඹලට දීල ඇති මේකේ..)
කටකට පස්සේ තියෙන්නේ සිංහ... එහෙනම් දෙවෙනි කොටුව තමයි සිංහ...
එහෙනම් තුන වෙනි කොටුව තමයි සිංහට පස්සේ තියෙන කන්යා රාශිය...
එහෙනම් 4 වෙනි කොටුව මොකක්ද??
කන්යා රාශීයට පස්සේ තියෙන රාශිය නේද??
ඒ කියන්නේ 4 වෙනි කොටුව තුලා රාශියි...
එහෙනම් 4 වෙනි කොටුවේ ඉන්න ශනි ඉන්නේ තුලා රාශියේ...
ඔය විදියට අනිත් එව්වත් බලන්න...
දැන් මීටර්ද???
![]()
ela machan thanx..man me wade igena ganna hena asawen hitiye eth class ekakata gihin igena gannawa kiyaddi poddak kammali hithuna..hehe.
eka hinda me wade digatama karagena yanna...nawaththanna epa










