Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~1

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයි මචෝ ඒක වෙන්නේ මෙහෙමයි...

    මචන් බලපන් ඔය කේන්දරේ ශනි ඉන්නේ කීයේද??

    4 වෙනි කොටුවේ නේද???

    හරි එතකොට මෙයාගේ ලග්නේ මොකක්ද??

    කටක තමයි ලග්නේ...

    එහෙනම් මචන් පලවෙනි කොටුව තමයි කටක...

    කටකට පස්සේ තියෙන රාශිය මොකක්ද?? ( මම රාශි අනුපිළිවෙල උඹලට දීල ඇති මේකේ..)

    කටකට පස්සේ තියෙන්නේ සිංහ... එහෙනම් දෙවෙනි කොටුව තමයි සිංහ...

    එහෙනම් තුන වෙනි කොටුව තමයි සිංහට පස්සේ තියෙන කන්‍යා රාශිය...

    එහෙනම් 4 වෙනි කොටුව මොකක්ද??

    කන්‍යා රාශීයට පස්සේ තියෙන රාශිය නේද??

    ඒ කියන්නේ 4 වෙනි කොටුව තුලා රාශියි...

    එහෙනම් 4 වෙනි කොටුවේ ඉන්න ශනි ඉන්නේ තුලා රාශියේ...

    ඔය විදියට අනිත් එව්වත් බලන්න...

    දැන් මීටර්ද???

    :):):)

    ela machan thanx..man me wade igena ganna hena asawen hitiye eth class ekakata gihin igena gannawa kiyaddi poddak kammali hithuna..hehe.
    eka hinda me wade digatama karagena yanna...nawaththanna epa:D
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    ela machan thanx..man me wade igena ganna hena asawen hitiye eth class ekakata gihin igena gannawa kiyaddi poddak kammali hithuna..hehe.
    eka hinda me wade digatama karagena yanna...nawaththanna epa:D

    එලාස්... ගොඩක් වෙලාවට ඉතින් සති අන්තේ තමයි පාඩමක් දාන්න වෙන්නේ... ඒ අතර මැද්දෙත් වෙලාවක් ලැබෙන හැම වෙලාවේම දාන්නම්... :)

    :D:D:D:D:D
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නෑ බන්... :(

    මොසියව බැන්දොත් කුමාව මැරෙනවලු... :sorry:


    :rolleyes:

    එහෙනං කොහොමහරි බන්දමු................
    උඹ කියපං පොරොන්දම් ඔක්කොම ලෙසටම ගැලපෙනවා කියලා...........
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    එහෙනං කොහොමහරි බන්දමු................
    උඹ කියපං පොරොන්දම් ඔක්කොම ලෙසටම ගැලපෙනවා කියලා...........

    කුමා මැරුනොත් උඹට තමයි කවුරුත් නැති වෙන්නේ... :lol::lol::lol::lol:

    :sorry::sorry::sorry::sorry: