machan umba danna deyak kiya diyan
umbata yamak pihitala tiyenne ,salli nogena yamak kata hari kiyadipu nisa
umba sira porak ,kuhaka yan kiyana dewal hitanda epa.
loke hema dema salli walin maninda epa kiyala minissu terum ganne neha
තෑන්ක්ස් මචෝ...

machan umba danna deyak kiya diyan
umbata yamak pihitala tiyenne ,salli nogena yamak kata hari kiyadipu nisa
umba sira porak ,kuhaka yan kiyana dewal hitanda epa.
loke hema dema salli walin maninda epa kiyala minissu terum ganne neha

උඔනම් අම්බ චා පොරක්මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.
හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.
ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බලබලා හිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.
හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.
ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බලබලා හිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

උඔනම් අම්බ චා පොරක්![]()

සුරිය උදා වෙනතුරු උඹේ කැරකිල්ලමේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.
හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.
ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බලබලා හිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
සුරිය උදා වෙනතුරු උඹේ කැරකිල්ල
පාරුව ගිලෙන තුරු උඹේ දගලිල්ල
මාරුව ගහනවා තොට යනතුරු සෙත්තියම
කැරැකිලා බලපන් උඹගේ රෙදි පල්ල




රෙප් ඉවරයි 
මචන්ලා මගේ හිත හොඳ කමට මේ ත්‍රෙඩ් එක දාද්දි මම පවුසියට PM එකක් දැම්ම සප් එකක් දීපන් කියල...
බලපං මචන්ලා දැන් මුගේ තියෙන කුහක කම...
ඔන්න බලාගනිල්ලා සාක්ෂි...
![]()
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මූ කැමති නෑ නොදන්න එකෙක් මේක ඉගෙන ගන්නවට...
මූ කියනවා මට තරහ වෙන්න එපාලු පොඩි දෙයක් කියන්නම්ලු...
උඹලට හැමදේම කියල දෙන්න එපාලු....
නිකන් දෙනකොට අගයක් නෑලු...
ඒකයි මුට තියෙන මේ කැසිල්ල මේක කරන් යනවට...

.මම මෙතන උත්තර දිදී ඉන්නේ නැත්තේ මගෙ රස්සාව කරන්නේ උඹද?


ඔය පණිවිඩේ දුන්නේ ඇයි කියන එක මම පාන තියල ඇවිල්ල කියල දෙන්නම් .ඔන්න ඕක තමයි පුතෝ උඹ ඉල්ලගෙන ඇනගන්ඩ යන වේලාව.මම මෙතන උත්තර දිදී ඉන්නේ නැත්තේ මගෙ රස්සාව කරන්නේ උඹද?
උඹේ තියෙන ගොන් ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නිල්ල මට හිනා කාලා පන යනව.කුහක කම කියල දෙන්නම්.මම හිතුවේ මූ ජ්‍යෝතිෂ්‍යයේ පතුරු ගිය හෙන පොරක් කියල බැලින්නම් මූ තාම හෙලුවෙන් ඉන්න පොඩි ගැටයෙක් .
ඔය උඹ ලොකුවට පෝස්ට් කරල තියෙන්නේ මම එව්ව ප්‍රයිවට් මැසේජ් එක.ඒකෙන්ම පෙනව උඹ මහ පින් ඌරෙක් කියල.ඔය උඹට මම දීපු උපදේශය මට දුන්නේ අපේ බෙල්ලන මහ නායක හාමුදුරුවෝ.උඹල ඔය කින්ඩිය දම්ම්මේ මට නෙමේ අපේ මහ නායක හාමුදුරුවන්ට.ඔය පණිවිඩේ දුන්නේ ඇයි කියන එක මම පාන තියල ඇවිල්ල කියල දෙන්නම් .



පෙරේතයෝ ජ්‍යෝතිෂ්‍ය කන්ඩ එපා තොගේ ගොන් මොලෙන්.ගොනෙක් වුනා කියල වටේ ඉන්න එවුන්ටත් තණකොල කවන්ඩ එපා.පාඩුවේ ඉන්ඩ පුලුවන් ගොනෝ මම නොදන්න දෙයක් වුනානම්.මගේ ගුරුවරු මට ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නුවේ ජ්‍යෝතිෂ්‍ය පරිස්සම් කරගෙන ඉස්සරහටත් ඉගෙන ගන්ඩ මිස තොපි වගේ මැට්ටන්ට කන්ඩ දීල බලන් ඉන්ඩ නෙමේ.අනේ බන් උඹ මහ ඇණයක් බන්...
හරි හරි ඔයා ලොකු ඩයල් එකක්...
අනේ වදයක් වෙන්න එපා බන්...

පෙරේතයෝ ජ්‍යෝතිෂ්‍ය කන්ඩ එපා තොගේ ගොන් මොලෙන්.ගොනෙක් වුනා කියල වටේ ඉන්න එවුන්ටත් තණකොල කවන්ඩ එපා.පාඩුවේ ඉන්ඩ පුලුවන් ගොනෝ මම නොදන්න දෙයක් වුනානම්.මට ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නුවේ ජ්‍යෝතිෂ්‍ය පරිස්සම් කරගෙන ඉස්සරහටත් ඉගෙන ගන්ඩ මිස තොපි වගේ මැට්ටන්ට කන්ඩ දීල බලන් ඉන්ඩ නෙමේ.![]()

