Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~2

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
anunge redda palla nosoya thamange deyak hoya gaththanam neda hoda ?
appi එළකිරි ජෝතිෂ්‍යය පන්තිය karagena yannam

harak unata kamak neha thappulanda methanata enna epa
harak kotuwata wela thappulapan
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.

    හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.

    ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්

    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    උඔනම් අම්බ චා පොරක් :eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මචං මටනං ඔය සබ්ජෙක්ට් එක ඇත්තටම අර වැඩක් කරන්න කැමති නැති මිනිස්සු ලේසියට සල්ලි හොයන්න පාවිච්චි කරන ක්‍රමයක් :yes:
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    මේකෙන් කොහොමත් ගුරුමුෂ්ඨි කියන වචනෙක තේරුමක් වත් එළියට එන්නේ නෑ.ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්ඩ ඉස්සෙල්ල උගන්නනේ හැමෝටම ගෞරව කරන්ඩ.තේරෙන නොතේරෙන එක නෙමේ ප්‍රශ්නෙ.ජ්‍යෝතිෂ්‍ය හොයා ගත්තු පූර්වාචාරීන්ට ගෞරව කරල තමයි ඒ භාෂාවෙන් එහෙම නැත්තන් ව්‍යක්ත සිංහලෙන් ලියන්නේ.ඒ ගෞරවය හික්මීම ඇතුව අපි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගත්තු හින්ද තමයි අපිට ඒ ගැන කැක්කුම.මොනව කරන්ඩත් ඉස්සෙල්ල ඕනෙම දෙයක විනය තියෙන්ඩ ඕනෙ.නියම ආකාරයෙන් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන තියෙන එකම එකෙක් මේ වගේ මචං පාට් එකෙන් ලිපි ලියන්නේ නෑ.මට පුලුවන්නම් නෙට් එකෙන් එහෙම ලියපු එක ලිපියක් පෙන්නපල්ල.

    හික්මීමක් සංවරයක් ඇතුව පිලිවෙලකට ලිපි ලියන්ඩ පටන් ගනින්.එතකොට සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේ සාර්ථක ලිපි ලියවෙයි.

    ඔය උඹට සපෝට් එකට නයට කහින එවුන් ගැන පොඩි කවියකින් උපදෙසක් දෙන්නම්

    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලබලා හිත යට කැරකිල්ල

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
    සුරිය උදා වෙනතුරු උඹේ කැරකිල්ල
    පාරුව ගිලෙන තුරු උඹේ දගලිල්ල
    මාරුව ගහනවා තොට යනතුරු සෙත්තියම
    කැරැකිලා බලපන් උඹගේ රෙදි පල්ල
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුරිය උදා වෙනතුරු උඹේ කැරකිල්ල
    පාරුව ගිලෙන තුරු උඹේ දගලිල්ල
    මාරුව ගහනවා තොට යනතුරු සෙත්තියම
    කැරැකිලා බලපන් උඹගේ රෙදි පල්ල

    පට්ට ඕයි :lol::lol::lol::lol::lol: රෙප් ඉවරයි :sorry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන්ලා මගේ හිත හොඳ කමට මේ ත්‍රෙඩ් එක දාද්දි මම පවුසියට PM එකක් දැම්ම සප් එකක් දීපන් කියල...

    බලපං මචන්ලා දැන් මුගේ තියෙන කුහක කම...

    ඔන්න බලාගනිල්ලා සාක්ෂි...

    Vqfmo.png

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මූ කැමති නෑ නොදන්න එකෙක් මේක ඉගෙන ගන්නවට...

    මූ කියනවා මට තරහ වෙන්න එපාලු පොඩි දෙයක් කියන්නම්ලු...

    උඹලට හැමදේම කියල දෙන්න එපාලු....

    නිකන් දෙනකොට අගයක් නෑලු...

    ඒකයි මුට තියෙන මේ කැසිල්ල මේක කරන් යනවට...

    ඔන්න ඕක තමයි පුතෝ උඹ ඉල්ලගෙන ඇනගන්ඩ යන වේලාව:lol::lol:.මම මෙතන උත්තර දිදී ඉන්නේ නැත්තේ මගෙ රස්සාව කරන්නේ උඹද?:lol:

    උඹේ තියෙන ගොන් ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නිල්ල මට හිනා කාලා පන යනව.කුහක කම කියල දෙන්නම්.මම හිතුවේ මූ ජ්‍යෝතිෂ්‍යයේ පතුරු ගිය හෙන පොරක් කියල බැලින්නම් මූ තාම හෙලුවෙන් ඉන්න පොඩි ගැටයෙක් .:lol:
    ඔය උඹ ලොකුවට පෝස්ට් කරල තියෙන්නේ මම එව්ව ප්‍රයිවට් මැසේජ් එක.ඒකෙන්ම පෙනව උඹ මහ පින් ඌරෙක් කියල.ඔය උඹට මම දීපු උපදේශය මට දුන්නේ අපේ බෙල්ලන මහ නායක හාමුදුරුවෝ.උඹල ඔය කින්ඩිය දම්ම්මේ මට නෙමේ අපේ මහ නායක හාමුදුරුවන්ට.:angry::angry:ඔය පණිවිඩේ දුන්නේ ඇයි කියන එක මම පාන තියල ඇවිල්ල කියල දෙන්නම් .

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...

    අනේ බන් උඹ මහ ඇණයක් බන්...

    හරි හරි ඔයා ලොකු ඩයල් එකක්...

    අනේ වදයක් වෙන්න එපා බන්... :angry::angry::angry:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ බන් උඹ මහ ඇණයක් බන්...

    හරි හරි ඔයා ලොකු ඩයල් එකක්...

    අනේ වදයක් වෙන්න එපා බන්... :angry::angry::angry:
    පෙරේතයෝ ජ්‍යෝතිෂ්‍ය කන්ඩ එපා තොගේ ගොන් මොලෙන්.ගොනෙක් වුනා කියල වටේ ඉන්න එවුන්ටත් තණකොල කවන්ඩ එපා.පාඩුවේ ඉන්ඩ පුලුවන් ගොනෝ මම නොදන්න දෙයක් වුනානම්.මගේ ගුරුවරු මට ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නුවේ ජ්‍යෝතිෂ්‍ය පරිස්සම් කරගෙන ඉස්සරහටත් ඉගෙන ගන්ඩ මිස තොපි වගේ මැට්ටන්ට කන්ඩ දීල බලන් ඉන්ඩ නෙමේ.:angry:
     
    Last edited:

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    පෙරේතයෝ ජ්‍යෝතිෂ්‍ය කන්ඩ එපා තොගේ ගොන් මොලෙන්.ගොනෙක් වුනා කියල වටේ ඉන්න එවුන්ටත් තණකොල කවන්ඩ එපා.පාඩුවේ ඉන්ඩ පුලුවන් ගොනෝ මම නොදන්න දෙයක් වුනානම්.මට ජ්‍යෝතිෂ්‍ය ඉගැන්නුවේ ජ්‍යෝතිෂ්‍ය පරිස්සම් කරගෙන ඉස්සරහටත් ඉගෙන ගන්ඩ මිස තොපි වගේ මැට්ටන්ට කන්ඩ දීල බලන් ඉන්ඩ නෙමේ.:angry:

    අනේ පලයන්නකෝ බන්... :rolleyes:

    මට උඹල වගේ එවුන්ව කොහොමත් දිරවන්නේ නෑ බන්... :yes: