** සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා ත්‍යාගයක්......
මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්....
සියලුම ලැප්ටොප් EPSI වගකීම සහිතයි.
අද උදේ පාන්දර පහණ තියලා 4 වෙනි සිල් පදේ කිව්වේ නැද්ද බඩෝ?![]()

අපිත් අහු උන නිසා දන්නවා.![]()
තොගේ ටොෂිබා ලැප එක දවසක් අවුල් උනාද කියපන්.....?? කියපන්.....??

asus karanne epsi neda
ela ela. warrenty case avoth mata kiyanna, ethana kalla mage hoda fit ekak
EPSI / ජෝන් කීල්ස් දෙගොල්ලොම කරනවා......

මාස අවසාන දිනුම් ඈදීමකින් වටිනා 43.2Mbps හුවාවේ ඩොංගලයක්....
oya ara chinise 1500 dongle ekak neda pettah vala oka thiyenva
හරි එහෙනම් 1500 ගානේ ඩොංගල් 10ක් අරන් දීපන්කෝ මට...... 
නෑ ඩුවල් චැනෙල් 8GB විතර ගහලම එනවනම් හොඳයිනෙඈයි ඔය 6GB එකකුත් තියෙන්නේ......
![]()

හරි එහෙනම් 1500 ගානේ ඩොංගල් 10ක් අරන් දීපන්කෝ මට......
![]()
ගිය පාර ත්‍රෙඩ් එක දාද්දීත් කිව්වා ඩොන්ගල් එකක් දෙනවයි කියලා......![]()
ඉතින් දුන්නා කුසපත් ඈදීමෙන් තෝරා ගත්ත කෙනාට...... 
එන්න..... එන්න මර්කටින් කරන්න එන්න.
ළින් කැනීමෙ ශුරයින් හට විශෙශ වට්ටම්
හෆොයි...... දැන් අර පංකසාලයා දූවගෙන එයි ලිං කපන්න....... 

කුණුහරුප කියන්න එපා සහෝ. අර කෙල්ල පොල්වත්තයා ත්‍රෙඩ් දදා එලකිරිය ගුණාත්මක කරන්න හදනවා ඔබතුමා ඉඳන්ගෙන ත්‍රෙඩ් වල කුණුහරුප කිව්වම හරිද?![]()
කුප්ප මෝඩ් ඔෆ් කරගන්න සහෝ...... 
හැමදාම කියනවා ඩොන්ගල් කතාවයි, සෑම මිලදි ගැනීමකටම ත්‍යයාග කතාවයි, අර චිප් එකක් පිච්චිලා වොරන්ටි අරන් දුන්නු කතාවයි. තුනම ගල් පැලෙන බොරු.![]()
දන්නෝ දනිති.......
අපි එහෙම වොරන්ටි අරන් දුන්න අය මේ කිරියෙත් ඉන්නවා......
අහලා බලපන්......
මේ දවස් වල අකුණු ගහනවා සහෝ...... බොරු චෝදනා කරලා.... ලැප පරිස්සම් කරගන්න වෙයි ඔයාට.....

ridila oya 8mbps eva thama 42mbps kiyala denne. 1500yi
රෙද්ද තමා...... මොරටුවට 4G නෑ කියලා අපි මොනවා කරන්නද බං...... 
දන්නෝ දනිති.......
අපි එහෙම වොරන්ටි අරන් දුන්න අය මේ කිරියෙත් ඉන්නවා......
අහලා බලපන්......
![]()
මේ දවස් වල අකුණු ගහනවා සහෝ...... බොරු චෝදනා කරලා.... ලැප පරිස්සම් කරගන්න වෙයි ඔයාට.....
![]()
![]()






thawa thiyenawa UPS eheka kathawak ... ewa ona nae![]()
උඹ අර හොරාට ගෙනත් දිලා ගියපු HP ලැප හදලා ඕනාද එපාද.....?? 
![]()
![]()
තෙරුනේ නෑ......??





බඩා පෝස්ට් ටික ඕන කමින් මග අරිනවා.![]()
තොපි වගේ සිම් විකුණ විකුණ ඉන්නේ නෑ බොල අපි.... ටික ටික ත්‍රෙඩ් එක කාගෙන එන්නේ...... 
කුරු කුරු ගායි තව ටිකකින් පොර.![]()
ගොරවන වෙලාවට ලැප පරිස්සම් කරගනින් සහෝ...... 