Asus 5th Generation Laptops.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Carries Manufactures Carry In Warranty. Warranty period as mentioned against each item. Warranty on this sale is from the manufacturer or its agents only.

    හැබැයි ඉතින් අපි චිප් බර්න් සීන් වලටත් වොරන්ටි අරන් දුන්නා ඒ කාලේ...... :yes: :D

    කුණුහරුප කියන්න එපා සහෝ. අර කෙල්ල පොල්වත්තයා ත්‍රෙඩ් දදා එලකිරිය ගුණාත්මක කරන්න හදනවා ඔබතුමා ඉඳන්ගෙන ත්‍රෙඩ් වල කුණුහරුප කිව්වම හරිද? :growl::growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: Warranty Terms.....?? :rolleyes:

    Item Carries Manufactures Carry In Warranty. Warranty period as mentioned against each item. Warranty on this sale is from the manufacturer or its agents only.

    Warranties covered in this sale are for Manufacturer Defects ONLY.

    No Warranty for chip burnt, burn marks, scratch marks, damages against lightening, physical damage, corroded, damaged by natural causes, misuse, negligence or improper operations.

    හැබැයි ඉතින් අපි චිප් බර්න් සීන් වලටත් වොරන්ටි අරන් දුන්නා ඒ කාලේ...... :yes: :D
    kochchara kaalekata hotto oya warranty denne ??
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිය පාර ත්‍රෙඩ් එක දාද්දීත් කිව්වා ඩොන්ගල් එකක් දෙනවයි කියලා...... :lol:

    හැමදාම කියනවා ඩොන්ගල් කතාවයි, සෑම මිලදි ගැනීමකටම ත්‍යයාග කතාවයි, අර චිප් එකක් පිච්චිලා වොරන්ටි අරන් දුන්නු කතාවයි. තුනම ගල් පැලෙන බොරු. :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැමදාම කියනවා ඩොන්ගල් කතාවයි, සෑම මිලදි ගැනීමකටම ත්‍යයාග කතාවයි, අර චිප් එකක් පිච්චිලා වොරන්ටි අරන් දුන්නු කතාවයි. තුනම ගල් පැලෙන බොරු. :lol::lol:

    :lol:

    thawa thiyenawa UPS eheka kathawak ... ewa ona nae ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමදාම කියනවා ඩොන්ගල් කතාවයි, සෑම මිලදි ගැනීමකටම ත්‍යයාග කතාවයි, අර චිප් එකක් පිච්චිලා වොරන්ටි අරන් දුන්නු කතාවයි. තුනම ගල් පැලෙන බොරු. :lol::lol:

    මාකටිං කැම්පේන් එක අවුල් වීගෙන යනවා වගේ....... :lol::lol: