මෙහ් යාලුවෙක්ගෙ ටොෂිබා ලැපක් තියනවා අද windows දාන්න හැදුවම rom එක වැඩ නෑ, open වෙනවා , අලුතින් drivers දාලත් බැලුව
, ගොඩ කාලෙකින් cd දාලා නෑලු
, ගොඩින් බේර ගන්න බැරිද මේක
![]()
අළුත් රොම් එකක් දාමු.....
නැත්නම් USB Boot කරලා OS එක ගහපන්......

අළුත් රොම් එකක් දාමු.....
නැත්නම් USB Boot කරලා OS එක ගහපන්......
![]()
![]()
නිකන් දෙනවා වගේ , usb boot එක ගැන නම් දන්නේ නෑ බන් search පාරක් දාල බලන්න ඕන

මොකක්ද සහෝ ඔය ලැජ්ජ නැති වැඩේ. හැමදාම උදේට පහණ තියලා අද එකෙක්ගේ ලැප් එකට කෙල වෙලා මගේ බිස්නස් එකක් හරි යමන් කියලා මේකට ඇවිත් තනියම ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ. කුජීතයි ඈහ්..![]()




මොකක්ද සහෝ ඔය ලැජ්ජ නැති වැඩේ. හැමදාම උදේට පහණ තියලා අද එකෙක්ගේ ලැප් එකට කෙල වෙලා මගේ බිස්නස් එකක් හරි යමන් කියලා මේකට ඇවිත් තනියම ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ. කුජීතයි ඈහ්..![]()


ලැපක් ගත්තොත් තව මොනවා හරි නොමිලේ ඕනේ නං.. මාමාගේ හොට් ලයින් එකට දැන්ම ඇමතුමක් ගන්න.. ඉක්මං කරන්න තොග සීමිතයි !


ලැප එපා උනාම දාන්නද?![]()


රයිම් වෙන වචන නේහ් බං..
ලැපක්.. ලිපක්..
ලැපක්..විටක්..
ලැපක්...ජැකක්..
ලැපක්.. සැපක්...
ලැපක්..වැටක්..
ලැපක්.. ලැපක්..
bla bla bla![]()
(සැලකිය යුතුයි : සියලුම පයනු වචන ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී නීතිගත කරනලදී )ලැපක්......ප*ක්(සැලකිය යුතුයි : සියලුම පයනු වචන ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී නීතිගත කරනලදී )


ලැපක්......ප*ක්(සැලකිය යුතුයි : සියලුම පයනු වචන ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී නීතිගත කරනලදී )
හෆොයි..... වාසු ලිදේ.....