Asus 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මාත් dell එකක් ගත්තා met###litan එකෙන්. quality නම් බිංදුවයි. වොරන්ටි ඉවර වුනා විතරයි screen එක ගියා. :angry: :angry: :angry:

    ගෙවීමේ ක්‍රමයටවත් Asus :love: එකක් බලන්න ඕනා.

    මොනවා වුනත් බම්ප් එකක්. :rolleyes:

    :lol: Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා....... :yes: ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    dell 3521 (i5) 1 year තමා වොරන්ටි. ඊට මාස 4 -5 පස්සේ screen එක ගියා :angry:. දම්පාටට පේන්නේ. තාම replace කලේ නෑ. :(

    දැන් අවු 2 කට කිට්ටුයි. :rolleyes:

    :baffled: Dell 3521 අබාන්ස් දුන්න ඒවායේ නම් කේස් ආවේ නෑ....... :no:
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    89ට ද ගත්තේ..
    මාත් ගත්තෙ ඕක තමා. දැං අවුරුදු 2ත් පැන්නා. සර්විස් කලේ වත් නෑ :D

    84 ක්. මේකේ keyboard එකත් ගිහන් උන් replace කරලා දුන්නා. :dull:
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    :lol: Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා....... :yes: ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා....... :dull:

    දුක තමා. :no:

    :baffled: Dell 3521 අබාන්ස් දුන්න ඒවායේ නම් කේස් ආවේ නෑ....... :no:

    මේක නම් ලෙඩ ගොඩක්. :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: Metropolitan ඒජන්ට් කම තියෙන්නේ ඒසර් සදහා පමණයි දරුවා....... :yes: ඔයා ගිහින් උන් පිටින් ගත්ත බඩු ගත්තහම ඔහොම වෙනවා....... :dull:
    :no: ගන්න එකාගෙ වෙලාව තමා..